Sri Lanka Army

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

සිරා කතාව මචන්
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මේවගෙ දේවල් වලින් දේශපාලන වාසි ගන්න උඹලයි ලැජ්ජ වෙන්න ඕනෙ
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මිනිසුන්ට ආත්මගෞරවයක් නැද්ද ??

    3(162).jpg

    මේ සාමාන්‍ය සෙබලෙක් නෙමේ නේ ?? මේ මිනිස්සු සමාජයේ තත්වයක් තියන් ඉන්න ඕනේ නැද්ද ??
    මෙහෙම ෆොටෝස් පත්තරවල ගියාම ඒ පවුල් වල මිනිස්සුනට මොනවද හිතෙනවා ඇද්ද ?
    උඹලා හිතන් ඉන්නේ හමුදාව හැම වැඩක්ම කරන්න ඕනේ කියලා නං ඔය රජය ඉන්නේ මොකටද ? ඔචර ඇමතිවරු ඉන්නේ ? උන් සැප විදිනන්නයි හමුදාව එළවලු විකුනන්නයි.... උඹම හිතල බලපන් බන්....
    ඊට කලින් ඔය ෆොටො දාලා තිබ්බ මුලු වාර්තාවම කියලවලා බලපං. මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත එකා ඒක විකෘති කරල දාලා තියෙන්නෙ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ මිනිසුන්ට ආත්මගෞරවයක් නැද්ද ??

    3(162).jpg

    මේ සාමාන්‍ය සෙබලෙක් නෙමේ නේ ?? මේ මිනිස්සු සමාජයේ තත්වයක් තියන් ඉන්න ඕනේ නැද්ද ??
    මෙහෙම ෆොටෝස් පත්තරවල ගියාම ඒ පවුල් වල මිනිස්සුනට මොනවද හිතෙනවා ඇද්ද ?
    උඹලා හිතන් ඉන්නේ හමුදාව හැම වැඩක්ම කරන්න ඕනේ කියලා නං ඔය රජය ඉන්නේ මොකටද ? ඔචර ඇමතිවරු ඉන්නේ ? උන් සැප විදිනන්නයි හමුදාව එළවලු විකුනන්නයි.... උඹම හිතල බලපන් බන්....

    ඔන්න කියපන් මචන්. මොකටද එහෙනං ජාතිය ගොඩ නැගීමට කියාලා හෙන සෙට් එකක් ඇමති වරු ඉන්නේ? ඇයි උන්ට බැරි උන්ගේ අමාත්‍යංශයේ වැඩ කරන උන් දාලා අඩුවට විකුණන්ඩ?
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ආණ්ඩුවම නේද ඔය නිල ඇඳුමට ගරහන්නේ?

    මේක ලියන්නේ මගේ රේප් කපපු එකට.. අඩුම ගානේ උඹ වත් එළවලු විකුනපන්කෝ.

    යකෝ මම හමුදාවේ නම් කිසි අවුලක් නැතිව යනවා එළවලු නෙවෙයි ඕන බම්බුවකට් මිනිසුන්ට සේවය කරන්න.....:growl:

    ලොල් මම උඹේ රෙප් කැපුවේ නැහැ.....උඹ කියනවනම් ඔන්න නම දාලාම -3ක් දුන්නා....;)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ


    පේනවනේ හමුදාව බාරයේ තියෙන රටවල් වලට වෙලා තියනදේ.....:rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මම හමුදාවේ නම් කිසි අවුලක් නැතිව යනවා එළවලු නෙවෙයි ඕන බම්බුවකට් මිනිසුන්ට සේවය කරන්න.....:growl:

    ලොල් මම උඹේ රෙප් කැපුවේ නැහැ.....උඹ කියනවනම් ඔන්න නම දාලාම -3ක් දුන්නා....;)

    අය්යෝ මගේ රේප් කැපුවට කිසිම අවුලක් නෑ. :rofl:

    එත් මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? එළවලු මිලක් වත් හරියට පාලනය කරගන්ඩ බැරි? යකෝ මේ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම හමුදාව නේද?
     
    • Like
    Reactions: urajdrlk

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    mamanam meke waraddak dakinne naha ban,coloba isssarata wada lassanata thiyenne army eka nisa,e kunu kanu okkoma sudda karanne army eka,elawalu wikunana ekata wada kunu kanu sudda karana eka hoda nathi wenne api balana widiya anuwa,ranawiruwek elawalu wikunana eka thathwena balawadak ,e lattiyata apahasa wena wadak wenne api balana widiya anuwa thama,etha yuda gini niwuwa ranawiriwanta badaginna niwana eka echchara loku deyak wenne naha
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hmmm.... major kenek wunahama lankawe elewalu kiranna puluwang..... they desrve better. UN peace keeping- loke wate thawa kochchara meheyum thiyanwada ape kattiyata sudusu.....
    UN Peace keeping වලට අපිට ඕන ඕන විදියට හමුදා යවන්න බෑ. ඒක වෙන්නෙ UN Defence council එකෙන් රටවල් වලින් හමුදා ගන්න හැටියට. ඒ අනුව තමඉ හයිටි වගේ රට වල UN Peace keeping forces වලට අපේ හමුදා වලින් යවන්නෙ.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ

    මාර අයිඩියා එක මචන්.උඹේ මොලේ තමයි මොලේ:lol::oo:
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    අය්යෝ මගේ රේප් කැපුවට කිසිම අවුලක් නෑ. :rofl:

    එත් මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? එළවලු මිලක් වත් හරියට පාලනය කරගන්ඩ බැරි? යකෝ මේ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම හමුදාව නේද?


    machan mage gama kandy walin 50 km atha thiyenne,ape game idan dawasakata elawalu lorry 5k wath dabullata yanawa,ape game idan dabullata thiyena durata wada dabulle idan colombo walata thiyena dura adui.eth ape gamedi elawalu 1kg ganna gana colombo walata eddi 100g -250g athara ganakata samana wenawa.anduwa karanna ona e athara thiyena mila ihala yama wenne komada kiyana eka hoyala piliyam yodana eka,eth annduwa karan naththeth eka,eka eka para karanna amarui,eth ekata arambayakwath ganna ona,anduwa dan karanne athisarayata amuda gahan aeka,mole thiyena ekek welada amathi karanna onane
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    එහෙනම් වලියක් දා ගම්මූ....

    මම කියන්නේ මේ වැඩේ නරකයි, හමුදාව පහත් කරන්න හිතලම කරපු වැඩ....

    මිහාර, ශාන්, ---- වාදයට අපි ලෑස්තියි