රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...
ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
සිරා කතාව මචන්
රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...
ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...
ඊට කලින් ඔය ෆොටො දාලා තිබ්බ මුලු වාර්තාවම කියලවලා බලපං. මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත එකා ඒක විකෘති කරල දාලා තියෙන්නෙ.ඒ මිනිසුන්ට ආත්මගෞරවයක් නැද්ද ??
![]()
මේ සාමාන්‍ය සෙබලෙක් නෙමේ නේ ?? මේ මිනිස්සු සමාජයේ තත්වයක් තියන් ඉන්න ඕනේ නැද්ද ??
මෙහෙම ෆොටෝස් පත්තරවල ගියාම ඒ පවුල් වල මිනිස්සුනට මොනවද හිතෙනවා ඇද්ද ?
උඹලා හිතන් ඉන්නේ හමුදාව හැම වැඩක්ම කරන්න ඕනේ කියලා නං ඔය රජය ඉන්නේ මොකටද ? ඔචර ඇමතිවරු ඉන්නේ ? උන් සැප විදිනන්නයි හමුදාව එළවලු විකුනන්නයි.... උඹම හිතල බලපන් බන්....
ඒ මිනිසුන්ට ආත්මගෞරවයක් නැද්ද ??
![]()
මේ සාමාන්‍ය සෙබලෙක් නෙමේ නේ ?? මේ මිනිස්සු සමාජයේ තත්වයක් තියන් ඉන්න ඕනේ නැද්ද ??
මෙහෙම ෆොටෝස් පත්තරවල ගියාම ඒ පවුල් වල මිනිස්සුනට මොනවද හිතෙනවා ඇද්ද ?
උඹලා හිතන් ඉන්නේ හමුදාව හැම වැඩක්ම කරන්න ඕනේ කියලා නං ඔය රජය ඉන්නේ මොකටද ? ඔචර ඇමතිවරු ඉන්නේ ? උන් සැප විදිනන්නයි හමුදාව එළවලු විකුනන්නයි.... උඹම හිතල බලපන් බන්....
ආණ්ඩුවම නේද ඔය නිල ඇඳුමට ගරහන්නේ?
මේක ලියන්නේ මගේ රේප් කපපු එකට.. අඩුම ගානේ උඹ වත් එළවලු විකුනපන්කෝ.

එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ

යකෝ මම හමුදාවේ නම් කිසි අවුලක් නැතිව යනවා එළවලු නෙවෙයි ඕන බම්බුවකට් මිනිසුන්ට සේවය කරන්න.....
ලොල් මම උඹේ රෙප් කැපුවේ නැහැ.....උඹ කියනවනම් ඔන්න නම දාලාම -3ක් දුන්නා....![]()

පේනවනේ හමුදාව බාරයේ තියෙන රටවල් වලට වෙලා තියනදේ.....![]()

UN Peace keeping වලට අපිට ඕන ඕන විදියට හමුදා යවන්න බෑ. ඒක වෙන්නෙ UN Defence council එකෙන් රටවල් වලින් හමුදා ගන්න හැටියට. ඒ අනුව තමඉ හයිටි වගේ රට වල UN Peace keeping forces වලට අපේ හමුදා වලින් යවන්නෙ.hmmm.... major kenek wunahama lankawe elewalu kiranna puluwang..... they desrve better. UN peace keeping- loke wate thawa kochchara meheyum thiyanwada ape kattiyata sudusu.....
ලොල්...උඹලට හැමදේම වැරදියටයි පේන්නේ.......හමුදාව කරනදේ වැරදි නැහැ උඹලා දකින විදිහයි වැරදි....

එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ

අද මම උබගේ පැත්තේ නෙමෙයි....![]()

අය්යෝ මගේ රේප් කැපුවට කිසිම අවුලක් නෑ.
එත් මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? එළවලු මිලක් වත් හරියට පාලනය කරගන්ඩ බැරි? යකෝ මේ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම හමුදාව නේද?