මුං කන්නෙ අමෙරිකාවෙ වහල්ලු හිටවපු එලවලු.ලාබෙට එලවලු කන කොට නම් නින්දාවක් නෑලු
![]()

රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...
ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...







but sending them to the market is just gonna attract negative publicity..
They should be kept strictly professional..
not using for govts. dirty work..

දැන් ආමි එකට වෙලා තියෙන්නේ අනුන්ගේ සිනි කිරන්න




ඔන්න බළළා පැන්න මල්ලෙන් එලියට![]()
SF යුද්දෙ කරද්දි නිවැරදි තීරන ගත්ත හින්දා තමයි අපේ හමුදාවෙ ගන්න පුලුවන් ඉහලම නිලය ලබාගත්තෙ.
යුද්දෙ ඉවර උනාට පස්සෙ වැරදි තිරන ගත්ත හින්ද තමයි දැං කෙල වෙලා ඉන්නෙ.
මූට තියෙන්නෙ හමුදාවත් එක්ක ප්‍රෂ්නයක් නෙමෙයි. SF තාමත් හමුදාවෙ හිටියනං මූ හැමදාම හමුදාවෙ එලවලු කඩෙන්ම එලවලු ගනී.![]()
තොපි බූරු හැත්ත හැම දේම පේන්නේ නරකට.යකෝ මේ තමා නියම රණවිරුවෝ කියන්නේ.තොපි මහා ගොන් හරක් ට අන්තයි![]()
එහෙනම් වලියක් දා ගම්මූ....
මම කියන්නේ මේ වැඩේ නරකයි, හමුදාව පහත් කරන්න හිතලම කරපු වැඩ....
මිහාර, ශාන්, ---- වාදයට අපි ලෑස්තියි


හොඳම දේ හමුදාවේ කෙනෙක්ගෙන් අහන්න..
එහෙනම් කලින් පාලම් හැදුවා, ගෙවල් හදලා දුන්නා උතුරේ අයට ජනතාවට සේවයක් කරේ..
හමුදාව කියන්නේ රට ආරක්ෂාවට ඉන්නේ ඒ වෙනුවෙන් ඒ අය ඕනෑම දේකට ලෑස්තියි.
ඒකට මේ වගේ දෙයක් අවුලක් නෑ ඒ අයමයි කියන්නේ,
හමුදාවයි ජනතාවයි අතර තියෙන්නේ බැඳීමක් ඒක නිසා එළවලු විකුණන්න වුනත් ඒ අයට පුළුවන්.
මිනිස්සු ඒ අයට එළවලු කාරයා කියන එකක් නෑ![]()
hamudawen damu elawalu kiranna, malu allanna (sorry navy), toilet clean karanna CMC eke aya wenuwata, poster gahanna (anyway they have to do it), hema jara wede karannama damu.... ela ela ...nodaking
මේකේ තියෙන වැරැද්ද මොකක්ද??? හමුදාව ඉන්නේ යුද්ද කරන්න විතරයි කියලා කොහෙද ලියලා තියෙන්නේ...
මේකෙනුත් මහජනතාවට තමයි සෙතක් වෙන්නේ.... මහජනතාවට සේවයක් කරන එක කොහොමද ලැජ්ජාවක් වෙන්නේ.......
sorry වෙන්න ඕන මිගාර .ලංකාවේ කට්ටියනම් හමුදාවට එළවලු කාරයෝ කියන එකක් නැහැ .හැබැයි විදේශිකයෙක් දැක්කනම් කොහෙන් හිනාවෙයිද කියන්න බැහැ . අපේ නායකයෝ රටේ රූපවහිනියෙන් ලෝකේ හොදම හමුදාව අපි හැදුවා කියලා චන්ද හිගනකොට හමුදාව කරලා තියෙන්නේ එළවලු විකුණන එක . හදිසියෙවත් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරොත් තව අවු 5 කින් .අපේ හමුදාවට වෙන්නේ ඉන්දියන් හමුදාවට කැරට් බණ්ඩක්කා ,පතෝල අරගෙන දෙකට නැමෙන්න කියලා පස්ස පැත්තේ අරින්න තමා .මොකද ලංකාවේ හමුදාව දන්නේ තුවක්කු ගැන නෙමේ නේ .එළවලු ගැන .
අනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන නෙමෙයි කතා කරන්නේ...
හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....
මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ![]()