Sri Lanka Army

shyaamal

Member
Dec 22, 2010
193
14
0
40
Kalagedihena

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මචන් ඔය කියන ලොක්කො හමුදාවේ ඉන්නකොට එයාගේ දුවලා ඇමරිකාවේ ඉගෙන ගන්න කාලේ හමුදාවේ අය තමයි පක්කිලි කම් කරන්න යවලා තිබ්බේ..... එයාගේ දුවලට උයන්නේත් හමුදා කෝකියෙක් තමයි.....
දන්නේ නැත්නම් හොයලා බලන්න.....දැන් තමයි හමුදාවේ ගරුත්වය මතක් වෙලා තියෙන්නේ.......
 
bravo86

Member
May 13, 2008
469
32
0
UK
ubala degollome paw ban... ubala mehe maragannawa, depaththema lokko aathal 1ke innawa... ekai mata kanagaatu... :lol::lol::lol:

wet.gif

Jan 7, 2011
32
3
0
ඔන්න බළළා පැන්න මල්ලෙන් එලියට :D
SF යුද්දෙ කරද්දි නිවැරදි තීරන ගත්ත හින්දා තමයි අපේ හමුදාවෙ ගන්න පුලුවන් ඉහලම නිලය ලබාගත්තෙ.
යුද්දෙ ඉවර උනාට පස්සෙ වැරදි තිරන ගත්ත හින්ද තමයි දැං කෙල වෙලා ඉන්නෙ.
මූට තියෙන්නෙ හමුදාවත් එක්ක ප්‍රෂ්නයක් නෙමෙයි. SF තාමත් හමුදාවෙ හිටියනං මූ හැමදාම හමුදාවෙ එලවලු කඩෙන්ම එලවලු ගනී. :P

SF gana kiyanawath bahe ne ban ubalata.balala eliyata paninawa kiyala kiyanawanee.mokada ochhcra SF ekka thiyena ari aduwa.mahinda udde dinanakan thama balan hitiyee wade karata passe mahindata wadekarapu pudgala thaba doithuwakatawath wadak nahe kiyala mahinda gana danno danithi.oya SF loke hodama hamudapathi kiyala INDIAN DEFENCE MINISTER kiwwe SF ekka thibuna yalu kamakata ehema neme nee.so math hithanne udden passe mahindage rukadayak wela hitiyanam SF ta oya mukuth problem nahe. dan oya wimal weerawanse.rajith senarathna wage aya hodata wajabila inne.SF hitiyath nathath mama kiyanne army ekata hoda training ekak denna one elawalu bussiness eka hodata karanna.
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඔක අයෙත් කියවලා බලන්න.

    Although they are equipped as a conventional military force, they are by law an extension of the police force, created solely to ensure national security.
    Quote:
    Thus the JSDF's capabilities are mainly defensive, with only limited overseas capabilities. The JSDF lacks long range offensive capabilities such as long-range surface-to-surface missiles, marines, amphibious units, and large caches of ammunition. The Rules of Engagement are strictly defined by the Self-Defense Forces Act 1954.

    මචෝ ඕක විස්තර කරන්න ගියොත් මට වෙන වැඩක් නැතිවෙනවා .ජාපනෙට මුලින්ම හමුදාවක් හිටියේ නැහැ පොලිසියක් විතරයි තිබුනේ .පස්සේ පොලිසිය යම තවත් වැඩිදියුණු කරලා ආත්ම ආරක්ෂක හමුදාවක් විදියට හැදුවා .
    මුලින්ම මිල්ටරි වාහනවත් තිබුනේ නැහැ ජපන් හමුදාවට සාමාන්‍ය වාහන තමා පාවිචි කරේ .මොකද මුළු ලෝකෙන්ම ජපානෙට බලපෑම් තිබුන නිසා . මිසයිල ගැනනම් මොන කතාද .ඔය කියන හයිටෙක් මිසයිල දකුණු ආසියාවෙන්ම තියෙන්නේ රටවල් කියකටද ?.ජපානේ කොහොමටත් විදේශවල රටවල් වල යුද්ධ වලට යන්නේ නැහැ .ඒ ක ජපානේ අනුගමනය කරන පිළිවෙතක්.
    ජාපනේ හමුදාව පිහිටුවේ තමන්ගේ රටේ ආත්ම ආරක්ෂාවට මිසක් අනුන්ගේ රටවල් වලට ගහලා දෙවෙනි ලෝක යුද්දේ කාලේ වගේ ඉල්ලං කන්න නෙවේ .
    එක අනිත් රටවල් වලට තේරුම ගන්න සහ ජපන් හමුදාව සාධාරණී කරන්න තමා ජපන් ආත්ම ආරක්ෂක හමුධාව කියලා නම තිබ්බේ .නැතුව වෙන එහෙකට නෙවේ .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    1. මේ ත්‍රෙඩ් එකට SF අදාල උනේ කොහොමද ?
    2. මහින්ද විශ්‍රාම ගිහින් හිටිය SFව අයෙත් කැඳෙව්වෙ නැත්තං එයාට හමුදාපති කමත් නෑ. ඒව අමතකද ?
     
    තාමත් තියෙන්නෙ පොලීසියක් විතරයි. SDF එක පාලනය වෙන්නෙ Civil Defence Minstry එකෙන්, පොලීසියට අනුබද්ද ආයතනයක් හැටියට. අපේ STF එක වගේ. SDF එක යුද හමුදාවක් නෙමෙයි.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැබැයි හමුදාවෙ කඩේ වගේ නෙවෙයි, මුගේ කඩේ කිලෝ එකට ග්‍රැම් 850ලු :P
    :baffled:
    ඒවා මේකේ කියන්න එපා බොල:P
    ela..... unlike some other buggars on this forum, we can tolerate each others opinions. mama sathutuy umba badu kirana eka gena.... kelin answer ekak dunna eka gena bro

    :):)
    වැඩකරන කෙනාට වඩා ලොක්කා දක්ෂ වෙන්න ඕනා, මට පුළුවන් ඒ අයට වඩා වැඩකරන්න..

    ඒ වගේ තමයි, යුද්ධ කරන කෙනාට එළවලු කිරන එකත් පුළුවන් වෙන්න ඕනා
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මචන් ඔය කියන ලොක්කො හමුදාවේ ඉන්නකොට එයාගේ දුවලා ඇමරිකාවේ ඉගෙන ගන්න කාලේ හමුදාවේ අය තමයි පක්කිලි කම් කරන්න යවලා තිබ්බේ..... එයාගේ දුවලට උයන්නේත් හමුදා කෝකියෙක් තමයි.....
    දන්නේ නැත්නම් හොයලා බලන්න.....දැන් තමයි හමුදාවේ ගරුත්වය මතක් වෙලා තියෙන්නේ.......

    නොදන්නා කම තමා .
    හමුදාවේ කැප්ටන් කෙනෙකුටත් කෝකියෙක් දෙනවා .අනික සරත් ෆොන්සේකාගේ පවුලේ කට්ටිය මරන්න LTTEඑක හදන හින්දා වැඩිපුර දෙන්නෙක් දුන්න .
     
    Jan 7, 2011
    32
    3
    0
    ane ban ubalata owa pahath wada unata ewa thama ban hoda wada,army ekata dena puhunuwa hodatama athi wadak piliwelata karanna,loke thiyena hodama army eka nisa thama minissunta pihita wenne,loke hodama hamudawa kiyala mulu loketama gahala ratawal allana eka neme hodama wade,apita adambarai minissunge duka danna army ekak lankawe innawa kiwuwama

    api unath minisunata udaw karala thiyenawa sunnami waladi.army ekak wada karanne ana karoth.niyoag dunnoth.harida?puhunuwa niwaradi uda salasum dekama udda dinna balapanawa.oya toilet sedima/kanu sudda kirima/elawalu wikinima hoda wada kiyala uba kiyanawane.puhunuwak dunoth oya wada ithamath hodata karanna puluwan army ekata.nadda mama kiyanne?
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    තාමත් තියෙන්නෙ පොලීසියක් විතරයි. SDF එක පාලනය වෙන්නෙ Civil Defence Minstry එකෙන්, පොලීසියට අනුබද්ද ආයතනයක් හැටියට. අපේ STF එක වගේ. SDF එක යුද හමුදාවක් නෙමෙයි.

    බොරු කියන්න එපා
    Command Structure
    The Prime Minister is the Commander-in-Chief of the Self Defense Forces. The military authority runs from the Prime Minister to the Minister of Defense.
    The Chief of Staff of the Joint Staff, a 4-star General or Admiral, is the highest ranking military officer in the Japan Self Defense Forces and the Operational Authority over the Japan Self Defense Forces, with directions from the Prime Minister through the Minister of Defense.The chain of Operational Authority runs straight from the Chief of Staff of the Joint Staff to the Commanders of the several Operational Commands. Currently there are six Operational Commands in the Ground Self Defense Force, one in the Maritime Self Defense Force and one in the Air Self Defense Force.
    The service Chiefs of Staff (GSDF, MSDF, ASDF) has administrative control over his or her own service.
    [edit]Military branches
    Japan Ground Self-Defense Force (Army)
    Japan Maritime Self-Defense Force (Navy)
    Japan Air Self-Defense Force (Air Force)
    මෙන්න ජපන් හමුදාව
    800px-JGSDF_22nd_Inf._official.jpg

    http://en.wikipedia.org/wiki/Japan_Self-Defense_Forces
    මේ ජපන් පොලිසියද?
    Japanese Type 90 Tank
    Japanese_Type_90_Tank_-_2.jpg

    Type10MBT.jpg
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අහපු ප්‍රශ්නෙට උත්තරදිලා තවත් ප්‍රශ්නයක් අහන්න
    ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දෙන්න එපා මෝඩයන්ගේ ලක්ෂණයක් .
    රටක හමුදාව ඉන්නේ යුධයට විතරක්ම නෙමේ හැබැයි ඔය එළවලු කිරණ එකවගේ 2.50 වැඩවලටත් නෙවේ .

    අනේ මචන් එළවලු කිරන එක කොහොමද 2.50 රස්සාවක් වෙන්නේ..... කුළියට මිනිස්සු මරන එක , හොරකම් කරන එක , මංකොල්ල කන එක ,පොකට් ගහන එක ඒවා තමයි ලැජ්ජවෙන රස්සා....
    වෙළෙන්දෝ එළවලු විකුනුවේ නැත්නම් උබට නුවර එළි ගිහින් තමයි එලවලු අරන් ඇවිත් කන්න වෙන්නේ........ හැම රස්සාවකින්ම වෙන්නේ කාට හරි උදව් කරන එක.....

    තව මිනිහෙක්ගේ රස්සාවක් බාල්දු කරන එක නූගත්කමේ ලක්ෂණයක්.....
    ටොයිලට් සුද්ද කරන එක උනත් වැදගත් මොකද ඒ අය නැත්නම් ටොයිලට් වලවල් සුද්ද කරන්නේ කවුද?????
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    නොදන්නා කම තමා .
    හමුදාවේ කැප්ටන් කෙනෙකුටත් කෝකියෙක් දෙනවා .අනික සරත් ෆොන්සේකාගේ පවුලේ කට්ටිය මරන්න LTTEඑක හදන හින්දා වැඩිපුර දෙන්නෙක් දුන්න .

    ඇමරිකාවේ ඉන්න දුවලටත් දුන්නේ ඒකද??????:lol::lol::lol::lol:

    මචන් අර බිත්තරෙන් කෝකියාට ගහන්නේ ඇයි????? කෝකියාව ගස්වල බඩගෑව්වේ ඇයි??????
     
    Jan 7, 2011
    32
    3
    0
    1. මේ ත්‍රෙඩ් එකට SF අදාල උනේ කොහොමද ?
    2. මහින්ද විශ්‍රාම ගිහින් හිටිය SFව අයෙත් කැඳෙව්වෙ නැත්තං එයාට හමුදාපති කමත් නෑ. ඒව අමතකද ?

    mama udde dinima gana wena kenek kiwwa deta reply kare.SF gana kiwwe udde dinima gana mathu una karunak washayen.uba ekata panala uththra dunna nisa thama mama SF gana sadahan kale.SF hitiye nathnam mahinda uddeth ana gannawa sikuri.anith ekakwath mahindage gola balayo hariyata karala thiyenawada?
    dan balapankoo army ekath elawalu kiranna dala.awlak nahe.hoda puhunuwak denna one kiyala mama kiyanne.</p>ehema nathnam dan uddeth nathi hinda army ekata badawa ganna onee watti ammalawa.
    </p>
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අනේ මචන් එළවලු කිරන එක කොහොමද 2.50 රස්සාවක් වෙන්නේ..... කුළියට මිනිස්සු මරන එක , හොරකම් කරන එක , මංකොල්ල කන එක ,පොකට් ගහන එක ඒවා තමයි ලැජ්ජවෙන රස්සා....
    වෙළෙන්දෝ එළවලු විකුනුවේ නැත්නම් උබට නුවර එළි ගිහින් තමයි එලවලු අරන් ඇවිත් කන්න වෙන්නේ........ හැම රස්සාවකින්ම වෙන්නේ කාට හරි උදව් කරන එක.....

    තව මිනිහෙක්ගේ රස්සාවක් බාල්දු කරන එක නූගත්කමේ ලක්ෂණයක්.....
    ටොයිලට් සුද්ද කරන එක උනත් වැදගත් මොකද ඒ අය නැත්නම් ටොයිලට් වලවල් සුද්ද කරන්නේ කවුද?????

    එහෙනම් උබ ගිහින් පොල් ටොක් දෙන්නේ නැතුව ටොයිලට් එකක් වත් සුද්ධ කරපංකෝ
    දවසම නෙට් එකේ එල්ලිලා ඉන්නේ නැතුව අනුන්ට කියන්න කලින් තමන් කරලා ඉන්න ඕන .
    බොරුවට නිකන් බුදු ටොක දෙනවා ඉදගෙන
    හමුදාව එළවලු කිරනකොට අපි එලල්වලු වෙළෙන්දෝ අරිමු යුද්දෙට
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඇමරිකාවේ ඉන්න දුවලටත් දුන්නේ ඒකද??????:lol::lol::lol::lol:

    මචන් අර බිත්තරෙන් කෝකියාට ගහන්නේ ඇයි????? කෝකියාව ගස්වල බඩගෑව්වේ ඇයි??????

    ඇමරිකාවේ නෙවෙයි හදේ හිටියත් ගාර්ඩ් එක දෙනවා .
    එක හමුදාවේ හැටි නොදන්නවානම් දැන ගන්න
    පිටරට එම්බසි වල ඉන්න සිවිල් සේවකයන්ටත් හමුදාවේ ගාර්ඩ් එක දෙනවා
    SF එක අකැපද.
    යුද්දේ යන වෙලා වේ SF ගෙ පවුලේ කවුරුහරි පැහැරගෙන ගියානම් ලංකාවේ ආණ්ඩුව මොනතරම් අමාරුවක වැටෙනවද ?