හෆ්ෆා... පව් අප්පා.. මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික විපත් නැහැ කියලා..
හැම රටකම ඒවා තියෙනවා මචන්. ඒවාට මුහුන දෙන විදිහ තමයි වෙනස් වෙන්නේ. මම නම් හිතුවේ මීට වඩා සැලසුමකින් ඕස්ට්‍රේලියාවේ අය ගංවතුරේන් වෙන හානිය අවම කරගනියි කියලා. බලනකොට අපේ උන් වගේම තමයි එහේ සුද්දෝ




අපේ සුනාමිය වගේ .මොනවා කරන්නද ඉතින් ගං වතුරනේ කොහොමනම් කියලා පාලනය කරන්නද



