Queensland floods before and after

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
181548-queensland-floods.jpg
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෆ්ෆා... පව් අප්පා.. මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික විපත් නැහැ කියලා..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලනකොට ඕස්ට්‍රේලියාවේ ගිහිනුත් හමාරයි. එක පැත්තකින් ගංවතුර අනික් පැත්තෙන් ලැව් ගිනි.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හෆ්ෆා... පව් අප්පා.. මම හිතුවේ ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික විපත් නැහැ කියලා..

    හැම රටකම ඒවා තියෙනවා මචන්. ඒවාට මුහුන දෙන විදිහ තමයි වෙනස් වෙන්නේ. මම නම් හිතුවේ මීට වඩා සැලසුමකින් ඕස්ට්‍රේලියාවේ අය ගංවතුරේන් වෙන හානිය අවම කරගනියි කියලා. බලනකොට අපේ උන් වගේම තමයි එහේ සුද්දෝ
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    හැම රටකම ඒවා තියෙනවා මචන්. ඒවාට මුහුන දෙන විදිහ තමයි වෙනස් වෙන්නේ. මම නම් හිතුවේ මීට වඩා සැලසුමකින් ඕස්ට්‍රේලියාවේ අය ගංවතුරේන් වෙන හානිය අවම කරගනියි කියලා. බලනකොට අපේ උන් වගේම තමයි එහේ සුද්දෝ

    :lol::lol::rofl::P
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අපේ සුනාමිය වගේ .මොනවා කරන්නද ඉතින් ගං වතුරනේ කොහොමනම් කියලා පාලනය කරන්නද