ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
nO probelemo පචන්ඩ කියා වලට බොක්කෙන් සපෝට් :P



සිරා , මමත් අර series එක නං බැලුවා
උන්ගේ හීන බං
sold myself to the devil කියන්නේ sony එකත් එක්ක contract sign කරන එක :rofl:

:rofl:හෆ්ෆා ෆට්ට... TV tv series එකක ට මරු...
angels and demons බලපන් මචන් :P
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
    උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්‍රෙඩ් ටික ක්ලොස් කරන්න.
    උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    63318129478360438259100.jpg


    නීතියත් එක්ක සෙල්ලම් බැ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
    උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්‍රෙඩ් ටික ක්ලොස් කරන්න.
    උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.

    එක නේන්නම් සංවිදායක තුමෝ මාත් මේ කස්ටියට් කිවේ.. අහන්නේ නැ කොච්චර කීවත්...!!!!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :Pඌ නම් මැක්සා පොර.... හොදම ඇල්බම් එකක් කියපන් මට...
    අපි මේක hijack කරනවද.....:rofl:
    නොදැනුවත්වම hijack වුනා මම හිතන්නෙ :rofl::rofl:

    The Slim Shady LP [1999]
    The Marshall Mathers LP [2000]
    Encore
    Relapse
    Recovery

    ඔය සෙට් එකෙම අහන්න :cool::rofl:;)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    onna onna ithin mata th thada wenawa.........Dreams aiya kenek kiyala balanne na thada unoth harida????:growl::growl::growl:

    යකෝ මේක මාර කෙස් එකක්නේ කස්ටියක් නවත්තපුවම තව කස්ටියක් පටන්ගන්නවා....:growl::growl::growl::growl: