nO probelemo පචන්ඩ කියා වලට බොක්කෙන් සපෝට්![]()
සිරා , මමත් අර series එක නං බැලුවා
උන්ගේ හීන බං
sold myself to the devil කියන්නේ sony එකත් එක්ක contract sign කරන එක![]()
හෆ්ෆා ෆට්ට... TV tv series එකක ට මරු...angels and demons බලපන් මචන්

nO probelemo පචන්ඩ කියා වලට බොක්කෙන් සපෝට්![]()
සිරා , මමත් අර series එක නං බැලුවා
උන්ගේ හීන බං
sold myself to the devil කියන්නේ sony එකත් එක්ක contract sign කරන එක![]()
හෆ්ෆා ෆට්ට... TV tv series එකක ට මරු...
onna apith paaduwe innaha ay dan uba walida?ammo..........Dreams ge chandi kama..........bayeth ba........![]()


පට්ට ආතල්... උගෙ එක skit එකක් තියෙනවා මරු![]()
ඌ නම් මැක්සා පොර.... හොදම ඇල්බම් එකක් කියපන් මට...
mokada me methana podi lamai wage wali daaganne.. honda hithin nawaththapiyau![]()
දැන් කට්ටිය මේක නවත්තමු.මේක පටන් ගත්ත වෙලේ ලෙඩක් දාන්න එකෙක් බලන්න හිටියා.
උට උනේ කොහොම හරි ලෙඩක් ඇදලා ත්රෙඩ් ටික ක්ලොස් කරන්න.
උට ඔන මගුලක් කරගන්න කියලා දැන වලි නවත්තමු.
onna apith paaduwe innaha ay dan uba walida?![]()



http://www.elakiri.com/forum/showpost.php?p=8370210&postcount=2නීතියත් එක්ක සෙල්ලම් බැ


gud work
නොදැනුවත්වම hijack වුනා මම හිතන්නෙඌ නම් මැක්සා පොර.... හොදම ඇල්බම් එකක් කියපන් මට...
අපි මේක hijack කරනවද.....![]()





onna onna ithin mata th thada wenawa.........Dreams aiya kenek kiyala balanne na thada unoth harida????![]()



