ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.
![]()
ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්රාහක පටිය හැදිලා තියෙන්නෙ.
![]()
ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.
සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
ග්‍රහය එනකන් ඉන්න ඔනා.
![]()
මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්
![]()
වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්
http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/
http://www.xfacts.com/x2.htm
http://www.timstouse.com/EarthHistory/planetx.htm
http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml






Ude Pandara Baya Kara
MLSK Patta Threads Maker
ඉදලා ඉදලා තාමා මාත් මේ ත්‍රේඩ් එක්කක් දාන්නේ....
දැන් අහගනින්කෝ මගේ විද්වත් මතය. මායන් ශිෂ්ටාචාරයේ හිටපු typist එහෙමත් නැත්නම් කටුවයි මිටියයි තියාගෙන අකුරු කොටපු එකා රවුමට කොටගෙන කොටගෙන යද්දී 2012 රවුම ඉවර උනා වෙන්න බැරිද?![]()
මම නම් හිතන්නේ එහෙම උනාම උන්ගේ රජා අහන්න ඇති "එම්බල typist මක්කෙයි මේ දින දර්ශනය 2012 න් ඉවර වෙලා කියල". කොටන එකා අයෙත් එකක් මුල ඉඳල කොටන්න කම්මැලිකමට කියන්න ඇති 2012 ලෝකේ විනාශ වෙනවා කියල.
එහෙම නැත්නම් මායන් විපක්ෂය කෑ ගහන්න ඇති අපේ රජයට හරියට calender එකක්වත් හදාගන්න බෑ කියල. රජය මාධ්‍ය පාවිච්චි කරලා කියන්න ඇති විපක්ෂයේ කුමන්ත්‍රණ නිසා 2012 ලෝකේ විනාශ වෙනවා කියල![]()
![]()
හා දැන් විහිලු දන්නේ නැති උන් මට බැනප්ල්ලකෝ![]()














කමක් නැහැ එන දෙකට මුහුන දෙනවා
ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං
ග්රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.
solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි
ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව
ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.
සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව
එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්රසාරනය වෙනව.
බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව
ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
තව අවුරුදු බිලියන 5 කින්
කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.