2012 Loka Vinasaya Part 01

Kalana_65

Well-known member
  • ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    PlanetX09.jpg


    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    planetx_orbit_path1.jpg


    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    incoming.jpg


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්

    this-is-planet-x.jpg




    වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්

    http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/

    http://www.xfacts.com/x2.htm

    http://www.timstouse.com/EarthHistory/planetx.htm

    http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml

    මෙහෙම එකක් එනවනම් අපේ එවුන් අනිවා තියෙන පරමාණු බොම්බ බුරුත්තම හරි යවල ඕක කුඩු කරනව:lol::lol::lol::lol:
     

    Kalana_65

    Well-known member
  • ලෝකෙ විනාස වෙන්න පිටින් බලපෑමක් එන්න ඕනෙ නෑ තව දවස් 15661 කින් ජීව ඉන්ධන නැති වුනාම, වනාන්තර බෙහෙතකටවත් හොයා ගන්න බැරි වුනාම, තවතවත් යුද්ධ ඇති වුනාම, celcius අoශක දෙක තුනකින් උශ්ණත්වය වැඩි වුනාම, ලෝකය කෙසේ වෙතත් මානව ශිෂ්ඨාචාරය කියල නාමයක් හොයාගන්න බැරි වෙයි.:baffled::baffled:
     

    jude malinda

    Member
    Dec 14, 2009
    173
    11
    0
    දැන් අහගනින්කෝ මගේ විද්වත් මතය. මායන් ශිෂ්ටාචාරයේ හිටපු typist එහෙමත් නැත්නම් කටුවයි මිටියයි තියාගෙන අකුරු කොටපු එකා රවුමට කොටගෙන කොටගෙන යද්දී 2012 රවුම ඉවර උනා වෙන්න බැරිද? :P:P
    මම නම් හිතන්නේ එහෙම උනාම උන්ගේ රජා අහන්න ඇති "එම්බල typist මක්කෙයි මේ දින දර්ශනය 2012 න් ඉවර වෙලා කියල". කොටන එකා අයෙත් එකක් මුල ඉඳල කොටන්න කම්මැලිකමට කියන්න ඇති 2012 ලෝකේ විනාශ වෙනවා කියල. :D
    එහෙම නැත්නම් මායන් විපක්ෂය කෑ ගහන්න ඇති අපේ රජයට හරියට calender එකක්වත් හදාගන්න බෑ කියල. රජය මාධ්‍ය පාවිච්චි කරලා කියන්න ඇති විපක්ෂයේ කුමන්ත්‍රණ නිසා 2012 ලෝකේ විනාශ වෙනවා කියල :P :P

    හා දැන් විහිලු දන්නේ නැති උන් මට බැනප්ල්ලකෝ :D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Bump-1.png


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Smallville Complete Season Pack
    http://www.elakiri.com/forum/showthr...1058294&page=2

    X-File Complete Season Pack
    http://www.elakiri.com/forum/showthread.php?t=1080191
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචංලා දැන් මේ අලුත් හාදයා කියන දේත් ටිකක් අහපංකෝ...:lol:
    අපේ අය 2000 ලබද්දීත් ඔය සීන් එකමනේ බං කිව්වේ කෝ උනාද????????:P:P
    නෑනේ බං මේකත් ඒ වගේ
    ජිල්මාට් 1k වෙන්ඬ ඇති,,,අපි පාර්එනා කරමු මේකත් ඒ වගේ වෙන්ඬ කියලා:(:(
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කමක් නැහැ එන දෙකට මුහුන දෙනවා


    ඔව් වෙන මොනා කරන්නද සුනමියෙන් බෙරෙන්න ජාපානෙට බැරිවුන එක්කේ අපි කිලා මොනා කරන්නද....
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:


    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D


    Agree 100%