Hambantota Cricket Ground(Latest)

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
දැන් වැඩ ඉවරයි, මේ පරණ ඒවා දාලා තියෙන්නේ...:baffled:

මචන් මේවා කොයි කාලෙ විතර ගත්ත එව්වද?මම මේ ෆොටෝස් ගත්ත සයිට් එකේ තිබ්බෙ 2011.01.10 කියල:dull:
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ඇත්ත. ඔය ground එකේ international match ගහන්ඩ season වෙලා මදි. අනික මේකට ගහන්ඩ එන teams වලට තාම ඉන්ඩ හිටින්ඩ තැනක් වත් තාම නෑ. ලඟම තියන හොටෙල් එකත් 50km විතර දුර තියෙන්නේ.

හොටෙල්ස් නම් තියෙනවලු.ඒවා ICC ස්ටෑන්ඩර්ඩ් එකට ගේන්න වෙනමම ඒ හෝටල් නවීකරනය කරනවලු.ඒ හින්ද අවුලක් නැති වෙයි:)
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
oka henama padu una seen ekak........

පාඩුයි ලාබයි කියන්නෙ කොහොමද බන්.උඹ හිතුවද සල්ලි වියදන් කරන්නෙ නැතුව ග්‍රවුන්ඩ්ස් හදන්න පුලුවන් කියල
:P
(උඹ අදහස් කරේ ගසා කෑම් වුනා කියලද:dull:?)
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
ඔය අඩුගානේ නොවැම්බර් වගේ ඒවා.... දැන් වැඩ ඉවරයි.


Ow ban west indies un eddith oita wada hadala thibuna mamath hithanne dan godak ewarai grounds tka me week eke icc ekata bara denawalu ekata icc eke kattiyak enawa this week.
Lankawe ewata bana bana hitiyata indiyawe grounds dakkama hitha ganna ba ewa kohopmada ewara karanne kiyale edan garden eke thama wahalewath set karala nalu
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    yes its taken on 10/01/2011
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      11.1 KB · Views: 38

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Ow ban west indies un eddith oita wada hadala thibuna

    නෑ මචං එතකොට මෙච්චර හදල තිබුනෙ නෑ.WI එනකොට ඔය දෙපැත්තෙ තියෙන ස්ටෑන්ඩ්ස් දෙකේ වහල ගහන්න හිතලවත් තිබුනෙ නෑ.ඒකයි උඹට එහෙම හිතෙන්නෙ.
    කොහොම උනත් 2011.01.17 තිබ්බ TV ප්‍රෝග්‍රෑම් එකක පෙන්නුව විදිහටනම් ඔයිට වඩා හදල තිබුන
    .ලොකු ස්කෝ බෝඩ් එකකුත් හදනව.