ග්රවුන්ඩ් එක හදලා ඉවරයි බන්, දැන් ආසන සවිකිරීම යන්නේ.. බොරු දාන්න එපා...

සිරාවටම? එහෙම නම් හොදයි නැත්නම් අපේ රටටම තමයි නෝන්ඩිය![]()

දැන් වැඩ ඉවරයි, මේ පරණ ඒවා දාලා තියෙන්නේ...![]()

ඇත්ත. ඔය ground එකේ international match ගහන්ඩ season වෙලා මදි. අනික මේකට ගහන්ඩ එන teams වලට තාම ඉන්ඩ හිටින්ඩ තැනක් වත් තාම නෑ. ලඟම තියන හොටෙල් එකත් 50km විතර දුර තියෙන්නේ.

oka henama padu una seen ekak........

?)මචන් මේවා කොයි කාලෙ විතර ගත්ත එව්වද?මම මේ ෆොටෝස් ගත්ත සයිට් එකේ තිබ්බෙ 2011.01.10 කියල![]()
ඔය අඩුගානේ නොවැම්බර් වගේ ඒවා.... දැන් වැඩ ඉවරයි.






Ow ban west indies un eddith oita wada hadala thibuna