Paw ban umbala owata kiyane tani atal kiyala...![]()
හානේ ....... ඔයා රෙද්දක් ඇඳගෙනද ආවෙ ....


මුන් සැට් එක ඉහේ ඉඳන් ගූ ගා ගන්නව
යස අපූරුවට මේ අපි අපේ වැඩ කටයුත් කරගෙන යන්නෙ...
අද නම් පෝය නිසා වහල. ඒත් හෙට ගිහින් ඇස් දෙකටම බලල ආවොත් නරකද සේල්ස් ක්ලෝස් කරලද කියලඕක රියල් පිරමීඩයක්. නැතුව අපි නෙමෙයි. මට නම් දිවැස් නෑ ටියෑන්ස් කියල නම ගෑවිලා වත් නැති ආටිකල් එකක් ටියෑන්ස් වලට කියල කියන්න.
අනේ මෙහෙමත් හරක් සැට් එකක්සජීව තමන්ගෙ ජන්මෙ බේර ගන්නද කොහෙද වෙන වෙන ඒවත් ලියනව දැන්. මූ පිරමීඩ අධ්යක්ෂක කෙනෙක්ද කොහෙද. යකෝ මේක වහල දැම්ම නම් ඇයි නම කියල කියන්න බැරි. තොපිත් ඔවට අහු වෙනවනෙ. අනේ හපොයි...
![]()
පොර ටෝක්ස් දෙන මල්ලි ... ඔයාගෙ නමයි දුරකතන අංකයයි පොඩ්ඩක් කියන්නකො ... ඔයාට වැලිකඩ වීසා අරන්දෙන්න පුළුවන් නොමිලේම

mama nam anthima hariyedi joint une
ubalane ithin mekata baehala wada kare
elakiri samajikayo/kavikawa kiyak hire yaida danne na![]()
මුන් තව ලැජ්ජ නැතුව පොර ටෝක්ස් දෙන්න එනවනෙ බන් ... මුන්ගෙ ලොකු එවුන් තාම කිසි අවුලක් නෑ කිය කිය රිම් එකෙන් අදිනවලු ... මුන් ඉතින් ලොකු එවුන් කියන ඒවම මෙතන ගෙනල්ල පාත් කරනව ...





