පරිගනකයෙන් කේන්දර බලමුද?

Ish@n

Banned
Jan 19, 2011
102
18
0
පරිගනකයෙන් කේන්දර බලමුද?

මේක නම් ටිකක් අමාරු කෝස් එකක්. කේන්දරය සම්පූර්නයෙන්ම තිතට බලා ගන්න පුලුවන්. රිසාල්ට් එක කැමති නම් සිංහලෙන් ගන්නත් පුළුවන්... එකක් බලන්න මට නම් පැය භාගයක් විතර යනවා.. අපල තියෙන ඒවා සහා ඒවා මග ඇර ගන්න පුලුවන් පූජා ටිකත් තියෙනවා

84182115.jpg

58336705.jpg

79590390.jpg




Download
 
  • Like
Reactions: akilar25

Ish@n

Banned
Jan 19, 2011
102
18
0
මේක බලන්න කේන්දර ගැන දැනගන්න ඕනි නේද මචන්?

කේන්දරේ අතට අරන් කොටු ටික පිරෙව්වම හරි මචන්
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබ සිරා බුවෙක් නේ
    එලකිරි..
    තෑන්ක්ස් කිවුවා ඔන්න
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    meken wena magulakne ban install wenne :angry:

    මචන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙන කල් ටිකක් ඉවසලා බලපන්.. උඹලා නිකම් පොඩි උන් වගේ නෙ:)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙන කල් ටිකක් ඉවසලා බලපන්.. උඹලා නිකම් පොඩි උන් වගේ නෙ:)
    meaka win 7walata compatible da?
    මෙන්න මේ මගුල විතරයි install වෙන්නේ
    43098731.png


    වෙන කිසිම දෙයක් එන්නේ නැහැ:eek::eek:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    meaka win 7walata compatible da?
    මෙන්න මේ මගුල විතරයි install වෙන්නේ
    43098731.png


    වෙන කිසිම දෙයක් එන්නේ නැහැ:eek::eek:


    මගේත් ඔය ටිකම තාමා බන්
    මගේ විස්ටා තමා තියේන්නේ
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    meaka win 7walata compatible da?
    මෙන්න මේ මගුල විතරයි install වෙන්නේ
    43098731.png


    වෙන කිසිම දෙයක් එන්නේ නැහැ:eek::eek:

    ඔතන හරි ලකුණු ටික අයින් කරලා පහළ තියෙන නෙක්ස්ට් කියන එක ඔබපන් මචන්:)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔතන හරි ලකුණු ටික අයින් කරලා පහළ තියෙන නෙක්ස්ට් කියන එක ඔබපන් මචන්:)
    හරි බන්,,
    මමත් තොත්තම බබෙක් නෙමෙයි
    අරි ටික අයින් කලහම වෙන්නේ wizad එතනින් නවතින එක
    හරි දැම්මහම ඔය තියන sw එක install වෙලා අයින් වෙනවා:nerd::nerd:
     

    Ish@n

    Banned
    Jan 19, 2011
    102
    18
    0
    හරි බන්,,
    මමත් තොත්තම බබෙක් නෙමෙයි
    අරි ටික අයින් කලහම වෙන්නේ wizad එතනින් නවතින එක
    හරි දැම්මහම ඔය තියන sw එක install වෙලා අයින් වෙනවා:nerd::nerd:

    44642540.jpg

    49680688.jpg