මේක බලන්න කේන්දර ගැන දැනගන්න ඕනි නේද මචන්?
meken wena magulakne ban install wenne![]()

meaka win 7walata compatible da?මචන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙන කල් ටිකක් ඉවසලා බලපන්.. උඹලා නිකම් පොඩි උන් වගේ නෙ![]()


meaka win 7walata compatible da?
මෙන්න මේ මගුල විතරයි install වෙන්නේ
![]()
වෙන කිසිම දෙයක් එන්නේ නැහැ![]()
ඒක තමයි බන්මගේත් ඔය ටිකම තාමා බන්
මගේ විස්ටා තමා තියේන්නේ

meaka win 7walata compatible da?
මෙන්න මේ මගුල විතරයි install වෙන්නේ
![]()
වෙන කිසිම දෙයක් එන්නේ නැහැ![]()

හරි බන්,,ඔතන හරි ලකුණු ටික අයින් කරලා පහළ තියෙන නෙක්ස්ට් කියන එක ඔබපන් මචන්![]()


හරි බන්,,
මමත් තොත්තම බබෙක් නෙමෙයි
අරි ටික අයින් කලහම වෙන්නේ wizad එතනින් නවතින එක
හරි දැම්මහම ඔය තියන sw එක install වෙලා අයින් වෙනවා![]()
මගෙත් වැඩ කරන්නෙ නැ බන්Mage elata wada bun![]()

