ලොකුළමයෙක් වෙලා......
මාර කේස් එකක් වෙල තියෙන්නෙ..

මම අද එළකිරි එකේ සීනිය(ර්) සාමාජිකයෙක් වෙලා...

එකට මම ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයක් දෙන්ඩ හිතුව...
මේක පොඩි VB ස්ක්‍රිප්ට්(script) එකක්...
වයිරස් ගිහාම ගොඩක් වෙලාවට අපේ ටාස්ක් මැනේජර්(Task Manager) එක එන්නෙ නැහැනෙ..

එකට මම හොද විකල්පයක් දෙන්නයි යන්නේ...
මේ ස්ක්‍රිප්ට් එක බාගත කරගෙන ඒ වෙලාවට ක්‍රියාත්මක කරල බලන්නකො...

පහල ඔබන්න...
වෙන ඒව ඔබන්න ගිහිල්ල අහු උනොත් අපි නෑ

http://www.easy-share.com/1913617709/Enable%20&%20Disable%20%20Task%20Manager.vbs
රෙප්+ එකක් දාල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ..
නැත්තන් අම්ම ගහයි

Last edited: