demala igena gamu

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කොට්ටේ කියන්නේ ඇට වලට .
උදා :-කොස් ඇට=පිලා කොට්ට

:yes::yes::yes::yes:
11.gif
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උබ කෙල්ලගෙන් මොනවාද ඇහුවේ?
කොට්ටේ හප හපද නිදා ගන්නේ කියලා.....:shocked: තව ගොඩක් එව්වා ඇහුවා බන්...
පස්සෙ තමා තේරුනේ මොකක් හරි මගුලක් තියෙනවා කියලා.:P
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
කොට්ටේ හප හපද නිදා ගන්නේ කියලා.....:shocked: තව ගොඩක් එව්වා ඇහුවා බන්...
පස්සෙ තමා තේරුනේ මොකක් හරි මගුලක් තියෙනවා කියලා.:P
:lol::lol::lol:

යන්තමින් උබ ගුටි කන්නේ නැතුව බේරුනානේ :lol::lol::lol: