demala igena gamu

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
demalath bhashawakda ban igena ganna lmao..
uba issella sinhala igena ganin:P

මොකක්ද බොල ඒකෙ තේරුම....අනෙක අපේ රටේ ජාතීන් අතර අනොන්‍ය අවබෝධයක් ඇතිවෙන්න දෙමල භාෂාව ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා..:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
danna deyak aai sarayak igena ganna mata pissu naha ulamo. :lol:



උඹනං දෙමල දන්නෙත් නෑ සිංහල දන්නෙත් නෑ...උඹ දන්නෙ ලංකාවයි පකිස්ථානෙයි මැච් එකක් ගහනකොට පකිස්ථානෙට චියර් කරන්න විතරයි...:P:P:P

මොනා වුනත් නියම ත්‍රෙඩ් එක...
11.gif
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මීට කලිනුත් දෙමල භාෂාව ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අපේ coollifestyle4u සහෝ:):):)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
demala bashawen dana ganna one deyak thiyenawanam me thread eke ahanna. habai type karana de english walin ho sinhalen gahanna. mama sinhala maadyen igena gaththu nisa mata demala akuru kiyawanna danne naha.





මම ඕකෙ අනිත් පැත්ත....මට දෙමල අකුරු කියවන්න පුලුවන්...බට් කතාකරන්න බෑ...:lol::lol:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මචන් දෙමෙලෙන් කොට්ටේ කියන්නේ මොකටද:rofl:...
මම චා උනා ඕයි දෙමල කෙල්ලෙකුට:baffled:

piyy*ta demalen kiyanne kotte kiyala :lol:

උබ කෙල්ලගෙන් මොනවාද ඇහුවේ?

ඒකනේ කියන්නේ....:Pඒකි හිනා උනා හොදටම... :oo:
හැමදේම හොදයි all is well කියලා කියන්නේ කොහමද බන්
1.gif

කොට්ටේ හප හපද නිදා ගන්නේ කියලා.....:shocked: තව ගොඩක් එව්වා ඇහුවා බන්...
පස්සෙ තමා තේරුනේ මොකක් හරි මගුලක් තියෙනවා කියලා.:P

:lol::lol::lol:

යන්තමින් උබ ගුටි කන්නේ නැතුව බේරුනානේ :lol::lol::lol:


අඩෝ බ්ලැකා..හොද වැඩේ තොට පැනි හලන්න යනවට...:P:P:P:frown:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මච්න උබ දෙමල උගන්වනවා නම් එක අවුලක් නැ:)
එත් කරන දෙ හරියට කරන්න
උබ කවුරු උනත් ලාංකිකයෙක් විදියට වැඩකරපන්:)

:yes:
meka sinhala ape rata kiyala mathaka thiya ganna
මම කිව්වෙ මචන් ශ්‍රීලංකාවෙ ඉන්නවා නම් ජාතිය ආගමෙන් වැඩක් නැ ලාංකිකයෙක් විදියට වැඩ කරන්න කියාලා
එතකොට කිසි අවුලක් වෙන්නෙ නැ :)
ජය වෙවා
11.gif
 
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම කිව්වෙ මචන් ශ්‍රීලංකාවෙ ඉන්නවා නම් ජාතිය ආගමෙන් වැඩක් නැ ලාංකිකයෙක් විදියට වැඩ කරන්න කියාලා
එතකොට කිසි අවුලක් වෙන්නෙ නැ :)
ජය වෙවා
11.gif

ඒක ඇත්ත මචං...ජාති, ආගම් වගේ අනන්‍යතා වලට වැඩි වැදගත්කමක් දෙන්නෙ නැතිව හැමෝම "ශ්‍රී ලාංකික" කියන තේමාව යටතට එන්න ඕනි...:)
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මරු මරු දෙමලත් ජුන්ඩක් එහෙනම් අහගන්න පුළුවන් වෙයි
    <img style="font-size: 11px; width: 0px; height: 0px; position: absolute; z-index: 11001; top: 0px; left: 0px;" id="arrow_bg_image">
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif