මට ලොකු උදව්වක් ඔනේ Guyz..මගෙ phone එකේ os එක corrupt උනා....
ETEN Glofish X610
os එක windows 6.1
synchronize කරල os එක දාන්න බැලුවාම...මෙහෙම එනව...මෙක conect කරන්නේ කොහොමද
මේක detect කරන්න වෙන ක්රමයක් නැද්ද
phone එකේ starting screen එක විතරයි එන්නෙ..........
ETEN Glofish X610
os එක windows 6.1
synchronize කරල os එක දාන්න බැලුවාම...මෙහෙම එනව...මෙක conect කරන්නේ කොහොමද
මේක detect කරන්න වෙන ක්රමයක් නැද්ද
phone එකේ starting screen එක විතරයි එන්නෙ..........