Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ

මම හිතනවා EK එකේ Smallville Tv series එක බලන කට්ටිය ගොඩාක් ඇති කියලා....
එලකිරි සහොදරයෙක් Smallville season 10 ඉදල සිංහල උපසිරස් දානවා....ඉතින් අපි එයාව තව තවත් දිරිමත් කලොත් නරකද?

මේ තියෙන්නෙ එයාගේ බ්ලොග් එක.........බලලා හොද comment එකක් දාන්න අමතක කරන්න එපා....

http://www.sinhalasub.info/
 
maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    ela maxxa