හොස්ටල් රුවන් වැකි....

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    අපේ uni කැටපත් පවුරෙ මෙහෙම ලියලා තිබ්බා

    ''මතුපිටින් පෙනෙන දෙය යතාර්තය නම් මිනිසාට විද්යාවක් අවශ්ය නැත''


    මේකට යටින් එකෙක් ලියල තිබ්බා


    '' එහෙනම් යකෝ ඇන්දුම් ගැලෙව්වාමද යතාර්තය කියන්නේ''


    ඔන්න ඔහොම ලියල තිබ්බා.

    patta bro :D
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රන් සළු වලින් තිබුනත් එය වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    ඒ බව නොදත් අපෙ හු**ගෙ පුතාලා
    වස බී නසී එක හු**ක් පතාලා



    අපේ A/L Chemistry පන්තියෙ desk එකක් මත ලියාල තිබ්බ රුවන් වැකියකි....

    :lol::lol::lol:
    සහතික ඈත්ත...
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හු__යි ප_යි එක නෑකතින් උපන්නේ...
    හු__ට වෑඩිය ප_ වෑඩිමල් කියන්නේ...
    හු__ට උඩින් ප_ තියලයි හු_න්නේ...
    ඒකයි හු__තො ප_ වෑඩ්මල් කියන්නේ...
    :P
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    රන් සළු වලින් තිබුනත් එය වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    ඒ බව නොදත් අපෙ හු**ගෙ පුතාලා
    වස බී නසී එක හු**ක් පතාලා



    අපේ A/L Chemistry පන්තියෙ desk එකක් මත ලියාල තිබ්බ රුවන් වැකියකි....

    :lol::lol::lol::lol:
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැණියක් ඇත....
    හැබැයි සෑම අසාර්ථක මිනිහෙක් පිටුපස ගැහැණු එකක් දෙකක් තුනක් ....ගොඩක් ඇත..
    :sorry::sorry::sorry: