ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
Mr Elakiri 2011
~~Final Round~~

35738036.jpg


ඔන්න අරම්බ වුනා අවසාන මහා තරගය.:eek:
පොරකන්න එපා හෙමිට ඔබේ වටිනා ජන්දය පාවිච්චි කරන්න.:nerd::rofl:
සියලුම ජන්ද අපෙක්ෂකයන් සහා ජන්ද දායකයන් විනිතව හැසිරෙන්න.:sorry:
මරා ගන්න එපෝ.:no::baffled:

අවාසාන මහා තරගය බදදා දින අවසන් වේ.
ජයග්‍රහකයා ජන්ද ගණන් කිරිමෙන් පසු ප්‍රකාෂ කරනවා ඇත.

තරග කරුවන්.

Mr PERERA
DjSpk
Jkadithya
Dreams001
RuZZa
Coollifestyle4u
Djram
Ivey Style

mrek2011f.jpg


අවසාන වටයේ තරග නීති තරමක් දැඩි කර ඇත.

☼ තරග කරුවන් සියලු දෙනාම තනි තනිව තරග කල යුතු අතර සාන්ධාන ගත විය නොහැක.

01-15-2011 දිනට පසුව රෙජිස්ටර් වුන මෙම්බස්ලාට ජන්දය ප්‍රකාශ කල නොහැක.

☼ ජන්ද ප්‍රකාශ කිරිමට අවම පොස්ට් 500ක් තිබිය යුතුය.


තරග නීති වලට පට හැනි සියලු ජන්ද අවලංගු කෙරෙනු ඇත.:nerd:


All the info about the ElaKiri Mr.2011 competition

ElaKiri Mr.2011 Contest! Part 1

ElaKiri Mr.2011 Contest! Part 2


ElaKiri Mr.2011 Contest! Part 3

ElaKiri Mr.2011 Contest! Part 4

ElaKiri Mr.2011 Contest!First Round Winners.

විශේෂ ස්තුතිය.

shenoxxx
reshadie
ms48mail
thilangr8
thilina91​

♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫​
 
Last edited:
  • Like
Reactions: Kasem

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මම ගාව අලවංගු වෙන්නේ නැති ජන්ද 2ක් තියෙනවා... කල්යල් බලා පස්සේ පාවිච්චි කරන්නම්