මතක ඇතිනෙ මම ඔයාලට කිව්වා GPS සපත්තු ගැන.ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්න යන්න ඒ ත්‍රේඩ් එකේ කියල තිබ්බ Application එක .මේ පහල දීල තියෙන්නෙ ඒ Application එකේ පොඩි screen shot ටිකක්.
ඔයාල ගාව I-phone එකක් තියනවනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.මට හිතෙන විදියට I-phone එකට තියන ගොඩක් Application අපිට ප්‍රයෝජනවත් කියල මට හිතෙනවා.මෙන්න මගෙන් ඔයාලට ඉතා වටින Aplication එකක්.සල්ලි දීල තමා ගන්න වෙන්නෙ.ඒක තමා මේකෙ තියන අව්ල.ගාන නම් පොඩි ඒත් ලොකු වැඩ කරන්න පුලුවන් නිසා ගානට හරි යන්න අපට තියන ප්‍රයෝජනේ නම් පොඩි නැහැ
මෙතනින් Application එක ගන්න($1.99)
_________________________________________________________________
Sorry For Re Post
© 2011 Load King @ Elakiri.Com
_________________________________________________________________
