ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම ඉතින් dreams අයියට වොට් කරා අර දෙන්නා මාව මරාගෙන කයිද දන්නේ නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිහි.. ඒ මනාපෙ ඉතින් වෙනස් වෙන්නෙ නෑ නෙ...:rofl::P

    එල එල ... ඔන්න ඔහොම තමයි ඉන්න ඕන ...
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි.. Love

    තරගය පටන් අරන් නේ.. :)
    හ්ම්..
    මට සහයෝගය කිහිප දෙනෙක් ම දීලා තියෙනවා..
    ඒ අයට ස්තුතියි..
    9.gif


    මං දන්නවා.. ඔයාලා හැමදාම මට ආදරේ (
    9.gif
    ) කරනවා කියලා..
    ඡන්දයක් දුන්නත් නොදුන්නාත්..

    මං හිතනවා මෙතන මට දිනන්න බැරි වුනත්..
    අවසාන වටයට එකතු වුන එකත් එක්තරා ජයග්‍රාහණයක් කියලා.. :)
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    lol.. aththada ? moko eka paatta maawa matak une :rolleyes: :rofl: Dilum ?? naaney :no::dull: ennepai thursday ladio ahanna :D

    ඒකනේ මේකා පණිවිඩේ දීලා නෑනේ. :lol:

    අයියෝ මන් දන්නෑ අනේ ඔයා show එකක් කරනවා කියලා. ඔයා හැමදාම thursday ද කරන්නේ? මම අනිවා එනවා මේ සතියේ. ඔයාගේ show එකේ නම මොකක්ද? "Late Night with Misty"??