ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
il_430xN_84622630.jpg

:rofl::rofl::P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරගය පටන් අරන් නේ.. :)
    හ්ම්..
    මට සහයෝගය කිහිප දෙනෙක් ම දීලා තියෙනවා..
    ඒ අයට ස්තුතියි..
    9.gif


    මං දන්නවා.. ඔයාලා හැමදාම මට ආදරේ (
    9.gif
    ) කරනවා කියලා..
    ඡන්දයක් දුන්නත් නොදුන්නාත්..

    මං හිතනවා මෙතන මට දිනන්න බැරි වුනත්..
    අවසාන වටයට එකතු වුන එකත් එක්තරා ජයග්‍රාහණයක් කියලා.. :)

    අපේ අනිත් යාලුවන්ට
    සුභ පතනවා..
    ඉදිරියටම යන්න ලැබෙන්න කියලා..
    :)