බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..
awa koweda api innakan,,,,,,,

බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..

ඔය නිකන් සීනි බෝලයක් විතරයි මචන්ලා.අහු වෙන්න එපා
මාසේ අන්තිමට ඉරෙන බිලක් එයිද?මටත් හිතෙන විදහට මොකක් හරි ගැටයක් තමයි ඔය. ඩයලොග් කාරයා විශ්වාස කරන්න පුලුවන් ජාතියේ එකෙක් නෙවෙයි

දැන් ඉතින් උඩ දාගෙන බාන එකයි තියෙන්නේ...![]()
nelala babaaaaaaaaaa set wei...

බොරැ කියන්න එපා බං.මගෙ දැන් 4gb ත් වෙලා.ඒත් ස්පීඩ් ඒ ගානමයි....බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..