why dialog internet free

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
    යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..






    awa koweda api innakan,,,,,,,:sorry:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :no::no::no::no:
     

    Attachments

    • dialog suks.jpg
      dialog suks.jpg
      91.8 KB · Views: 33

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය නිකන් සීනි බෝලයක් විතරයි මචන්ලා.අහු වෙන්න එපා

    මටත් හිතෙන විදහට මොකක් හරි ගැටයක් තමයි ඔය. ඩයලොග් කාරයා විශ්වාස කරන්න පුලුවන් ජාතියේ එකෙක් නෙවෙයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
    යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..
    බොරැ කියන්න එපා බං.මගෙ දැන් 4gb ත් වෙලා.ඒත් ස්පීඩ් ඒ ගානමයි....