why dialog internet free

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    ane machan, meka post paid euntath thiyenawada kiyapanko, mage post paid dialog eke 350 MB dagena inne, ekath unlmited karalada danna,,,
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
    යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    බලාගෙන හිටපල්ලා නිකම් දෙනකම්..
    යකුනේ.. TRC එකෙන් FREE USAGE එක වැඩි කරලා තියෙන්නෙ.. ලිමිට් එක පැන්නට පස්සෙ 64kbps තමා හම්බුවෙන්නෙ... අනිත් එවා නම් මම දන්නෙ නැහැ.. 2 GB එක නම් 3 GB කරල තියෙනවා මේ මාසෙ ඉදන්..

    4GB ekath 5GB kara.........:):):):)