ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.

  • Total voters
    347
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Mod kiyana kathawa gana mokada kiyane? Mokadda facebook post karana kathawa and insult kathawa?
    Kunuharpa kiyanwa nam mod kara kara indala wadak na ai dammoth ban karanawa. Danna nam epa. :yes:
    බලමු දැන්වත් බබා හැදෙයිද කියලා.මහා ලොකුවට අපිටනම් කියනවා බබා.
    well said bro.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සුල්තාන් ටෝල්ක් ..:lol::lol: ඒ මොනවද..

    උඹට දිවසින් මොනවා හරි පෙනිලා වගේ:rofl:,,,කානුවට බැස්සේ ආතල් එකට...
    දැන් කවුද මෙතන වැරදි කරලා කානුවට බැස්සා කිව්වේ.. :lol::lol:
    hehe kattiya otuwo ekka innakota ehema talks denwa.
    Anyway mama kawruth waradi kalla kanuwata bassa kiyala na ne umbane umba bassa kathawak kiala thiyenne. patalawaganna epa. Umba umbe wadak balan indapan machan :D
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්

    metro thamai machan yep
    2nd year

    machan Ayyata Ayya nokia mokadda kiyanne machan
    malli kiyalada kiyanna kiyanne :eek:

    ආහ් මම තිර රෙදි (curtin) 3rd year
    next year උබලා ඔක්කොම මෙහෙට ඇදගෙන එනවා නේ ? :P

    නෑ බං , උඹට ඔරොප්පුවට කියනවා නෙවේ
    ඒ උනාට සිංහලෙන් කිව්වොත් ඔහොම පුක දෙන්න ඕනේ නෑ නේ ? නේ ??
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    hehe kattiya otuwo ekka innakota ehema talks denwa.
    Anyway mama kawruth waradi kalla kanuwata bassa kiyala na ne umbane umba bassa kathawak kiala thiyenne. patalawaganna epa. Umba umbe wadak balan indapan machan :D
    මම කොහමත් මගේ වැඩක් තමා බලන් ඉන්නේ.... අනුන්ගේ වැඩ බලන්න ටයිම් නැ මට..
    3.gif

    එහෙමද.. තැන්ක්ස් මචන් ඉන්ෆො එකට.. මම ඔටුවෝ ආශ්‍රය අරලා නැති නිසා අද
    තමා ඒක දැන ගත්තේ...
    7.gif
    3.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙට්‍රෝ ද ? මොකක්ද බැච් එක ?

    මොනා උනත් බං අර

    අනේ අය්යේ , මම එහෙම කලෙ නෑ අය්යේ
    අනේ බුදු අය්යේ ඒම කිය කිය දෙන්න යන එක හරි කැතයි බං :no:
    :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් මම තිර රෙදි (curtin) 3rd year
    next year උබලා ඔක්කොම මෙහෙට ඇදගෙන එනවා නේ ? :P

    නෑ බං , උඹට ඔරොප්පුවට කියනවා නෙවේ
    ඒ උනාට සිංහලෙන් කිව්වොත් ඔහොම පුක දෙන්න ඕනේ නෑ නේ ? නේ ??

    curtin karanna kiyala thamai inne:yes::yes:UTAS ekath den sliit eka ekka joint welalu ne
    ekata yanna puluwan mister kulathunga ekka talk karala
    dannawane mister kulathunga :):)
    denuth afi ithn witin wita oheta ewilla yanawa boz

    ne ban ithn ehema newei mama Ayyata Ayya Kiwwa
    echcharai
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කොහමත් මගේ වැඩක් තමා බලන් ඉන්නේ.... අනුන්ගේ වැඩ බලන්න ටයිම් නැ මට..
    3.gif

    එහෙමද.. තැන්ක්ස් මචන් ඉන්ෆො එකට.. මම ඔටුවෝ ආශ්‍රය අරලා නැති නිසා අද
    තමා ඒක දැන ගත්තේ...
    7.gif
    3.gif

    Dan tikak otuwo ekka ashraya adui wage ;) :D
    Awlak na ban mokek hari sathek ekkane hitiye. Api oka atha arala damu :rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    curtin karanna kiyala thamai inne:yes::yes:UTAS ekath den sliit eka ekka joint welalu ne
    ekata yanna puluwan mister kulathunga ekka talk karala
    dannawane mister kulathunga :):)
    denuth afi ithn witin wita oheta ewilla yanawa boz

    ne ban ithn ehema newei mama Ayyata Ayya Kiwwa
    echcharai

    මිස්ටර් කුලතුංග :P ඔව් ඔව් දන්නවා
    මිස්‍ටර් කන්නංගර දන්නවද :P මැන් තමා 12th floor manager :lol:
    කුලතුංග මහත්තයත් සැරෙන්ඩර් 12 ආවහම කන්නංගරට :D

    උඹට මං කියන එක තේරෙන්නෑ එක්කෝ මේ උඹ උපං හැටි , no point in explaining
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මිස්ටර් කුලතුංග :P ඔව් ඔව් දන්නවා
    මිස්‍ටර් කන්නංගර දන්නවද :P මැන් තමා 12th floor manager :lol:
    කුලතුංග මහත්තයත් සැරෙන්ඩර් 12 ආවහම කන්නංගරට :D

    උඹට මං කියන එක තේරෙන්නෑ එක්කෝ මේ උඹ උපං හැටි , no point in explaining

    hm ela oya sliit ekeda inne metroda
    mokadda karana degree eka:) mama bsc it(hons) eka machan karanne

    ithn mama waradak karada Bro
    den mama danne nam ne oya ayyada kiyala mallida kiyala
    mama dannawa nam oya ayya kiyala mama oyata thilan ayya kiyala katha karanawa
    eke wereddak ne ne ban social eketh ehemane ithn
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    hm ela oya sliit ekeda inne metroda
    mokadda karana degree eka:) mama bsc it(hons) eka machan karanne

    ithn mama waradak karada Bro
    den mama danne nam ne oya ayyada kiyala mallida kiyala
    mama dannawa nam oya ayya kiyala mama oyata thilan ayya kiyala katha karanawa
    eke wereddak ne ne ban social eketh ehemane ithn

    මම network මචන් , අලුත් SE එකත් හොදයි ලූ නේ ?

    අය්යා , මල්ලි අක්කා නංගි ඕනේ එකක් tz not a problem with the way you address ppl

    tz the way you respond , අනිත් members ලට ලොකු size දාලා (we all know watz been hapening around so don't ask me 2 prove my point ) admin or some of those mods කතාකලාම aye aye cap'n කියලා චාටර් ඩයල් එකක් වගේ reply කරන එක ගැනයි මම කියන්නේ.
    tz not accepted by the society machan , u will be just another kissass.

    and btw just don't expect me 2 explain this 2 u anymore
    either u understand this or u just pretend u don't and continue to be the BEST asskisser in EK and earn that title ; u have very few contenders for that title i guess :)
     
    Last edited:

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම network මචන් , අලුත් SE එකත් හොදයි ලූ නේ ?

    අය්යා , මල්ලි අක්කා නංගි ඕනේ එකක් tz not a problem with the way you address ppl

    tz the way you respond , අනිත් members ලට ලොකු size දාලා (we all know watz been hapening around so don't ask me 2 prove my point ) admin or some of those mods කතාකලාම aye aye cap'n කියලා චාටර් ඩයල් එකක් වගේ reply කරන එක ගැනයි මම කියන්නේ.
    tz not accepted by the society machan , u will be just another kissass.

    and btw just don't expect me 2 explain this 2 u anymore
    either u understand this or u just pretend u don't and continue to be the asskisser in EK and earn that title ; u have very few contenders for that title i guess :)

    kk machan elakiri
    i do my best machan
    mama elakiri eke only member machan
    ne ihn mage peththen mama replay kara
    ekai seen eka wena deyak nam ne machan
    thanks machan

    im gon machan now
    gn tc bye sweet dremz machan