ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.


  • Total voters
    347
  • Poll closed .

Golden Boy

Banned
Jan 7, 2011
96
6
0
ආ උඹ එහෙනම් මාව දන්නවානේ. ඒක තමයි උඹ හැංගි හොරා එන්නේ. හොර ප්‍රොෆයිල් ගලවලා කොල්ලෙක් වගේ එළියට බැහැලා නියම ප්‍රොෆයිල් එකෙන් වරෙන් අපි වගේ. අපි වැරදි කළොත් ජනාධිපතිගෙන් උනත් ගේම ඉල්ලන ජාතියේ පොරවල්.

ඇත්ත කියන්න එපැයි. මම නම් හරි බයයි. online විතරයි පොර talk දෙන්නෙ.:)
ලැජ්ජ නැද්ද ජනාධිපති එක්ක හැප්පෙන පොර මෙ මම වගෙ පොඩි එකෙක් එක්ක හඇප්පෙන්න.:P
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඇත්ත කියන්න එපැයි. මම නම් හරි බයයි. online විතරයි පොර talk දෙන්නෙ.:)
    ලැජ්ජ නැද්ද ජනාධිපති එක්ක හැප්පෙන පොර මෙ මම වගෙ පොඩි එකෙක් එක්ක හඇප්පෙන්න.:P

    අනිවා. ගෝල්ඩන් බෝයි චූ කොල්ලෙක්නේ. :lol::lol::lol:
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    අනිවා. ඒකනේ මම උඹ පොන්නයෙක් කියලා ටක්කෙටම කිව්වේ. :lol::lol::lol:

    උබවගෙ එකෙක් gynacologist උනොත් ඉතින් කාන්තා පරපුරට දෙයියන්ගෙම පිහිටයි,