

ඡන්දේ ඉවර වේලා නේ..
ඇති යාන්තම්..
ආහ් අපේ මේ ඩි.ජේ.රෑම් නේ.. පෙරටම වේලා ඉන්නේ..
අපෙන් සුභ පැතුම්..![]()




♥-Aurora-♥;9305357 said:Aiyo mama chande denna enakota madhyasthanaya wahala ne!![]()
![]()

onna kandy wala idala hari enna onee machan
ape DJram koluwa loku partiyak denawalu
![]()




ජන්ද ප්රතිපල ප්රමාදයි = දුෂණ අධික මැතිවරනයක් හෙතුවෙන් චන්දය අවලංගු කර ඇත![]()




ආහ් එහෙම ද ?
අනිවාර්යෙන් ම මචන්..
අපිට පාටි දෙයි ද නැත්නම් හිස් අතින් එන්න වෙයි ද දන්නේත් නෑ..![]()

