Made in Sri Lanka

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43


    'ශ්‍රී ලාංකික මෘදුකාංග එකතුව' බ්ලොග් අඩවිය

    මුළු ලෝකයේ ම නිෂ්පාදනය කරන විවිධ මෘදුකාංග ශ්‍රී ලංකාවෙ අපි භාවිත කරනවා. ඇත්තටම කල්පනා කරල බැලුවොත් අපේ පරිගණකයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ, අපේ කිසිම දායකත්වයක් ඇතිව නිපදවුන මෘදුකාංග නෙවෙයි නේද?
    මේ විදියට සම්පූර්ණයෙන්ම විදේශ ආධාර මතම යැපෙන අපේ පරිගණකයට අපිත් යම්කිසි දායකත්වයක් දෙමු. මේ බ්ලොග් අඩවියේ මූලිකම පරමාර්ථය තමයි ශ්‍රී ලාංකික මෘදුකාංග ප්‍රචලිත කරවීම. ඔබත් කුමන හෝ මෘදුකාංගයක් දැනට නිපදවා තියනවා නම්, ඔබ දැනට භාවිත කරන ලාංකික මෘදුකාංගයක් ඇත්නම් ඒ පිලිබඳ විස්තර මෙතන පලකරන්න.



    http://srilankansoftware.blogspot.com


    Elakiri talk section eke mama mulinma me title eken daapu thread eka lost wela. eka nisa a naminma ayeth meka damma. kalin ekata comment dala tibuna hamotama tnx.

    මේකත් බලන්න..
    සිංහල Desk Calendar Extended
     
    Last edited:

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    mama software eka dekka goodwrk keep up mcn

    elakiri.png