World Cup tickets are available to buy

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේ ticket නැති කතාව බොරුවක්ද ???
මම දැන් ICC එකේ මේ පාර 2011 World cup එකේ official site එකයි, තව official ticket issue කරන site එකකයි බැලුවා :yes:
හැබැයි ඒකේ තියෙන විදියට තවම ඕන තරම ticket තියෙනවා :eek:
මේක හොර පාරෙන් ටික විකුනගන්න කරපු මවා පෑමක් වෙන්න බැරිද :angry:
Aussy match එකේ විතරයි tickets ඉවර වෙලා තියෙන්නෙ.. මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද... :nerd:









ගිහිල්ල බලන්න මම බොරුද කියන්නේ කියලා :baffled:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ටිකට් ඉවරයි කියන්නේ බොරු, ගාන අඩුම ටිකට් බුක් කරන්න බෑ...
    ලොකු ගනන් වලට තියෙන ඒවා නම් ඉවර ඇති.
    අනිත් ඒවා එදාටනේ විකිනෙන්නේ
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ටිකට් ඉවරයි කියන්නේ බොරු, ගාන අඩුම ටිකට් බුක් කරන්න බෑ...
    ලොකු ගනන් වලට තියෙන ඒවා නම් ඉවර ඇති.
    අනිත් ඒවා එදාටනේ විකිනෙන්නේ

    මෙකේ මචන් ඉන්දියන් රුපියල් 250 හිටන් බුක් කරන්න පුලුවන්
    500 ඒවත් පුලුවන්..අර ලොකු ලොකු ටිකට් තමයි ඉවර වෙලා තියෙන්නේ :dull:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    SL vs Aus match eke BCCL eken eng Dep. ekata free denda thiyena Rs. 2500 staff ticket quota ekath wikunala .dan athule hena waliyak.ubala yaddi wathura bothal aran palayalla.building eke wathura kapaie case eka wisadune neththan.
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ටිකට් ඉවරයි කියන්නේ බොරු, ගාන අඩුම ටිකට් බුක් කරන්න බෑ...
    ලොකු ගනන් වලට තියෙන ඒවා නම් ඉවර ඇති.
    අනිත් ඒවා එදාටනේ විකිනෙන්නේ

    matchan mama India Vs West Indis eka balanna yanna unne balapan meke kiyanwane okkoma wikinila kiyala :(

    http://www.icccwc2011.kyazoonga.com...team/?id=EpvK3qQ/KREyKh5bc1eaKg==&type=byteam
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Api set wela WI match ekakwath balanna yamuda ban WC ticket nam sorry thama dan:(

    Kattiya mokda kiyanne set wemuda WI match ekath balanna 31,3,6 match thiyenne:) anik eka ticket wela adayama gao wathuren wipathata path wecha ayatalu denne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Pissu Da Ban Tickets Iwarai Ban
    Aus And Pak Vs Srilanka Matchs Wala Tickets Masekata Kalin Iwarai Ban
    Ubala Koheda Hitiye Afi 20000 Ka Tickets Aran Wikka Me Dawas Wala
    Mewala Tickets Mehe Book Koranna Be
    Aduwata Gannawa Nam Feb 7th Wage
    SRCB Ekata Poddak Oluwa Dala Balanna
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    නෑ මචං RPS එකේ ට්කට් 10,000ක් ඉතිරු කරං ඉන්නවලු පෙබරවාරි මාසෙ එලියට දාන්න.ටීවී ප්‍රෝග්‍රෑ එකක දි පොරක් කිව්ව එහෙම.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ටිකට් ඉවරයි කියන්නේ බොරු, ගාන අඩුම ටිකට් බුක් කරන්න බෑ...
    ලොකු ගනන් වලට තියෙන ඒවා නම් ඉවර ඇති.
    අනිත් ඒවා එදාටනේ විකිනෙන්නේ
    500 යේ ටිකට් එකෙන් හරි බලන්න පුළුවන් නම් ලොකු දෙයක් :)