හදමුද CD, DVD, USB Disks එකක් Multi-Boot Support විදියට

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    හදමුද CD, DVD, USB Disks එකක් Multi-Boot Support විදියට

    යාලුවනේ මන් ඔයාලට කලින් පොස්ට් එකේදි කියලා දුන්නනේ Bootable USB Drive එකක් හදාගන්න විදිය...:cool::cool:

    කලින් පොස්ට් එක දැකපු නැති අය මෙතනින් යන්නකෝ..:):)

    http://www.elakiri.com/forum/showthread.php?p=9318754#post9318754


    මන් මේ පාර ඔයාලට කියලා දෙන්න යන්නේ Multi-Boot Support dvd,cd එකක් හදාගන්න විදිය.:confused:
    මෙකත් පොඩි software එකක්..නම තමා..SARDU..;)
    Shardana Antivirus Rescue Disk Utility කියන එක තමා මෙකේ තේරුම :):)
    මේක ගොඩාක් පාවිච්චි වෙන්නේ bootable rescue disk හදන්නයි.:cool::cool:
    පින්තුර ටිකක් තියනවා බලන්නකෝ..:):)

    sardu.jpg


    මෙන්න SARDU Bootable Disk Maker User Interface එක..:):)

    sardu-rescue-disk-creator.jpg


    windows-recovery-disks.jpg


    එල නේද..:):)තව මෙකෙන් වැඩ ගොඩාක් කරන්න පුලුවන්..:cool::cool:
    අරගෙනම බලන්නකෝ..:):)

    මෙන්න ලින්ක් එක..
    http://www.sarducd.it/Beta.html

    ස්තුති කරන්නත් අමතක කරන්න එපා..:):)
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    you are posting good post...glad to see these type members...keep it up your good works bro

    You must spread some Reputation around before giving it to susitha87 again.

    ඇගයිමක් ලැබීම් සතුටක් යාලුවා..ඉදිරියටත් වටිනා ලිපි පලකරන්නම්..:):)