හදමුද CD, DVD, USB Disks එකක් Multi-Boot Support විදියට
යාලුවනේ මන් ඔයාලට කලින් පොස්ට් එකේදි කියලා දුන්නනේ Bootable USB Drive එකක් හදාගන්න විදිය...

කලින් පොස්ට් එක දැකපු නැති අය මෙතනින් යන්නකෝ..

http://www.elakiri.com/forum/showthread.php?p=9318754#post9318754
මන් මේ පාර ඔයාලට කියලා දෙන්න යන්නේ Multi-Boot Support dvd,cd එකක් හදාගන්න විදිය.
මෙකත් පොඩි software එකක්..නම තමා..SARDU..
Shardana Antivirus Rescue Disk Utility කියන එක තමා මෙකේ තේරුම

මේක ගොඩාක් පාවිච්චි වෙන්නේ bootable rescue disk හදන්නයි.

පින්තුර ටිකක් තියනවා බලන්නකෝ..

මෙන්න SARDU Bootable Disk Maker User Interface එක..

එල නේද..
තව මෙකෙන් වැඩ ගොඩාක් කරන්න පුලුවන්..

අරගෙනම බලන්නකෝ..

මෙන්න ලින්ක් එක..
http://www.sarducd.it/Beta.html
ස්තුති කරන්නත් අමතක කරන්න එපා..