රනසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අලුත් වෙලා
මම දවස් කීපයකට කලින් ගියා ප්‍රේමදාස ක්‍රීඩාන්ගනය බලන්න.. මාරයි.. අපි ලබන සතියෙත් යන්ව.. එතකොට තව පොටො දාන්නම්..
මම හිතන්නේ මම මේ වගෙ ත්‍රෙඩ් ඒකක් දාන්නේ අවුරුදු ගානකට පස්සෙ.. දාන්න ගොඩක් දේවල් තිබ්බත් හිතක් තිබ්බේ නැ.. අද නම් කොහොම හරි ඉවර කලා.. කට්ටිය කැමති වේයි කියල හිතනව..
මේ මමම ගත්ත පින්තූර.. දැන් නම් ග්‍රවුන්ඩ් ඒක හදල ඉවරයි.. ඒවත් දාන්නම්.. දැන් නම් දාන්න වෙලා නැ.. පස්සෙ දවසක දාන්නම්..
කැමති කට්ටිය රෙප්+ ඒකකුත් දීල යන්න.. දුන්නෙ නැ කියල කිසිම තරහක් නැ.
මම හිතන්නේ මම මේ වගෙ ත්‍රෙඩ් ඒකක් දාන්නේ අවුරුදු ගානකට පස්සෙ.. දාන්න ගොඩක් දේවල් තිබ්බත් හිතක් තිබ්බේ නැ.. අද නම් කොහොම හරි ඉවර කලා.. කට්ටිය කැමති වේයි කියල හිතනව..
මේ මමම ගත්ත පින්තූර.. දැන් නම් ග්‍රවුන්ඩ් ඒක හදල ඉවරයි.. ඒවත් දාන්නම්.. දැන් නම් දාන්න වෙලා නැ.. පස්සෙ දවසක දාන්නම්..
කැමති කට්ටිය රෙප්+ ඒකකුත් දීල යන්න.. දුන්නෙ නැ කියල කිසිම තරහක් නැ.
ග්‍රවුන්ඩ් එකෙ ලියිට්ස් ඇතට පේන ආකාරය
ලියිට්ස් 82ක් තියන ඒක ටවර් ඒකක
ඔන්න ඒ පොඩි ලඉට් ඒකක් සයිස් ඒක (ග්‍රවුන්ඩ් එකේ රැ වැඩ කරන දවස් වල මේ වගෙ ලඉට් 10 ඔන් කරල තමා වැඩ කරන්නේ
ඇලුත්ම සීට්! තාම ඔක්කොම ෆිට් කරල ඉවර නැ
A ලොවෙර් එකෙට ග්‍රවුන්ඩ් ඒක පේන හැටි
ඔන්න ලයිට් ලගට පේන විදිය
ඔය තම ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක (ඔකෙ ටිකට් විකුනන්නෙ නැ. ආරාධනා විතරයි )
ඔය A ලොවෙර් එකට ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක පේන විදිය.. ඔය පෙට්ට් වල තියෙනෙන් ෆිට් කරන්න ගෙනපු පුටු
ඔයත් A ලොවෙර් ඒකට ග්‍රවුන්ඩ් ඒක පෙන විදිය
ඔය ඉස්සරහ තියෙන්නෙ මාධය අට්ටාලය. ඔය කොටසෙ තමා 3 වැනි විනිසුරු ඉන්නෙත්
මෙන්න අලුත්ම තනකොල තියන ග්‍රවුන්ඩ් ඒක.. මේ කබේ ලක්ශ 30 වගෙ වෙනව කිව්ව
මේත් ග්‍රවුන්ඩ් ඒක පෙන විදිය
ඔය හඩන්නෙ ඪ් අපර් එකෙ බොක්ස්(මේ බොක්සේකක් රුපියල් 1000000 වෙනව.) (මුලින් මෙහෙම අදහසක් තිබිල නැ. මුලින් තිබිල තියෙන්නෙ ප්රෙස්ස් ගොඩනැගිල්ලෙ බොක්ස් 5ක් විතරයි. පස්සෙ ඒ බොක්ස් පහ ඉවර උනාම ඩි අපර් එකේ සීට් ගලවල බොක්ස් ගහනවා.. මිනිස්සුන්ගේ සීට් 600 වගේ අඩු වෙලා ඒ නිසා..
මේ හරියට නම් කාටවත් යන්න බැ.. මේ ක්‍රීඩකයොන්ට තියන කොටස.
මේ ක්‍රිඩකයන් ඉන්න කොටසට එන විදියක්..
ඔන්න ක්‍රිඩකයන් ඉන්න කොටස... මරු නේ?
හැම ක්‍රීඩකයෙක්ටම ඔය වගෙ පුටුවකුයි, ඇදුම් එල්ලන්න කබඩ් ඒකකුයි හම්බෙනව.. මරු පුටුව..
මේ තියෙනෙන් ක්‍රිඩකයන්ට ක්‍රීඩාංගනය පේන විදිය..
ඇතුලට යන්න තහනම්.. ඒත් මම නම් ගියා..
ඔයත් ක්‍රීඩකයන් ඉන්න කොටස
ඔය තියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ උඩටම ගියම පෙන විදිය
මේ තියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ බුෆ්ෆෙට් එක... මේ කොටසේ කැම නිකන් හම්බෙන්න..
ග්‍රවුන්ඩ් ඒකෙ පාර්ක. තාම හදනව.
මේ ලිෆ්ට් ඒක පාවිච්චි කරන්නෙ නිලදාරීන්.. ක්‍රීඩකයන්ට ලිෆ්ට් ඒකක් නැ
ඔන්න ජනාදිපතිතුමාට තියන කොටස.. මෙතනින් තමා හොදටම පේන්නේ.. (ප්‍රේමදාස ජනදිපති තුමා තමා මේ කොටස හැදුවෙ )
දැන් නම් මේව හදල ඉවරයි.. දැන් තියෙන්නෙ පොඩි පොඩි වැඩ ටිකක්.
ඔන්න ප්රෙස්ස් බොක්ස් ඒක! ඔකෙ උඩ ටිකට් ඒකක් 50000 වගෙ වෙනව.. (ඔන්ලයින් ගන්න බැ)
මේ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ එලිය.. ඒ කියෙන්නෙ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකෙ උඩම තට්ටුව..
තව පුටු හයි කරනව
මේ අලුත්ම සීට්.. මේව හොදට පාවිච්චි කරයි කියල හිතන්ව අපේ මිනිස්සු
මේ තියෙනෙන් A බ්ලොක් ඒක
මේ පඩිපෙල තියෙනෙන් ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් එකේ වැඩ කරන කට්ටියට...
ඔන්න ග්‍රවුන්ඩ් එකේ එලිය.. ඔය A සහ ග්‍රැන්ඩ් ස්ටැන්ඩ් ඒක වෙනස් වෙන ඉස්තානය
Last edited:
