ලස්සන ලස්සන පූසෝ !!!
ඔයාලා කවුරැත් කැමති ඇතිනෙ පූසොන්ට. ඉතින් මම හිතුව පූසො ගැන Thread එකක් දාන්න. මම හිතනව කවුරැත් කැමති වෙයි කියල.

අපෙ රටෙ නම් ඉන්නෙ වල් පූසො නෙ ගොඩක්ම. ඉදල හිටල තමයි හොද වර්ගයක පූසෙක් දකින්න හම්බ වෙන්නෙ. පූසා කොටි පවුලට අයිති සාමාජිකයෙක් කියල කවුරැත් දන්නව ඇතිනෙ. ඒ කියන්නෙ බිලාල කුලයෙ සතෙක්. අපෙ රටෙ වැඩි පුරම දකින්න ලැබෙන්නෙ වල් කියල හන්වඩු ගහන පූසො වුනාට වෙන රටවල් වල විවිධ වර්ගයෙ පූසො ඉන්නව.
මම කියන්නම් ලොකෙ ඉන්න විවිධ වර්ගයෙ පූසො කීප දෙනෙක් ගැන.
බැලනීස් - Balinese Cats
මෙයාල හරි ලස්සනයි වගෙම හරි දක්ශයි. මෙයාලට දිග නැට්ටක් තියෙනව ලොම් පිරිච්ච. මූනෙ තියෙන චොකලට් පාට පැල්ලම විවිධ පාට වලින් පිහිටපු උන් ඉන්නව. මෙයලගෙ හඩන්න ගන්න නම් ලන්කාවෙ අපිට බෑ. මොකද මෙයින් එක්කෙනෙක් ගෙ මිල ඇ.ඩො. 500ත් 1000ත් අතර වෙනව.

හිමාලයන් පූසා - Himalayan Cats
මෙයාලා හරි විශාලයි. ගොඩක් අය පර්සියන් පූසොන් කියල රැවටෙනව.
ඇස් නිල් පාටයි. බර රාත්තල් 10-13 ත් අතර වෙනව. මෙයාලගෙ විශාල් ශරීරය නිසා මෙයාල එච්ච්ර දගකාර පූසො වර්ගයක් නෙවෙයි. මෙයලගෙ මිල ඇ.ඩො. 300-2500ත් අතර වෙනව. මෙයාලත් හරි ගනන් නෙ.
පර්සියන් පූසා - Persian Cats
ලන්කාවෙ නම් අපි කවුරැත් දන්න පූසො වර්ගය නෙ මෙ ඉන්නෙ. බලන්න හිමලයන් පූසගෙයි මෙයලගෙයි තියෙන සමානකම. ගොඩක් වෙලාවට හඩුන ගන්නත් අමාරැයි වගෙ නේද?. මෙයාල තමයි ලස්සනම පූසො කියල කියන්නෙ. වැඩිපුරම ඉන්නෙ එන්ගලන්තෙයි ඇමරිකවෙයි ලු. දැ ලන්කාවෙත් ඉන්නෙ. මෙයාලගෙ බරත් හිමාලයන් පූසන්ගෙ බරට සමානයි. මෙයාලනම් එච්චර ගනන් නෑ. හොද වර්ගයෙ එකෙක් ඇ.ඩො.250ක් විතර වෙනව. නැත්නම් රැපියල් 6500 ට වගෙ ගන්න පුලුවන්.
සොමලියන් පූසා - Somalian Cats
මෙයාල හරි දගකාර පූසො වර්ගයක්. ලෝම හරි දිගයි මෙයලගෙ. ඒ වගෙම එ ලෝම හරි සිනිදුයි. බර රත්තල් 7 - 12 ත් අතරෙ වෙනව. මෙයලගෙ ඇස් Amber පාට තමයි තියෙන්නෙ. මෙයාලගෙ මිලත් ඇ.ඩො. 500ත් 1000ත් අතර වෙනව.
බෙන්ගාලියන් පූසා - Bengal Cats
මෙයාල නම් තනිකරම දිවියට සමානයි. වෙගෙ තියෙන වයිරම් නිසා. හරි විශාලයි. එවගෙම තමයි මෙයලට හොද ශක්තිමත් ශරීරයක් තියෙනව. බර රාත්තල් 7ත් 20 ත් අතරෙ වෙනව. මෙයලගෙ උපරිම ජීවිත කාලය අවුරැදු 15ක් වෙනව. මෙයාලට වැඩිය රෝග හට ගන්නෙ නෑ. මෙයලගෙ මිල ඇ.ඩො.500-2500ත්
අතරෙ වෙනව.
Russian Blue Cats
මෙයලා නිල් පාටයි වගෙ නේද????

American Bobtail Cats
නැට්ටෙ පොඩි කේස් එකක් තියෙනව මෙයලගෙ. එක වෙන්න ඇති Bobtail කියන්නෙ.

Don Sphynx Cats
Cats and Dogs 2 film එක බැලුව නම් මතක ඇතිනෙ මෙයලගෙ වැඩ කිඩ......

Norwegian Forest Cats
හරි ලස්සනයි මෙයලනම්......
හොදයි ද කියල ඔයාලම බලලා කියන්නකො...........

අතරෙ වෙනව.Russian Blue Cats

Last edited: