දන්නවද.. OBDII ගැන

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
automobile ගැන ඔයාලා කවුරු හරි දන්නවද .... මට පොඩි උදවුවක් කරනවද.....?:(:(

මා ගව තියෙනව OBD2 USB Cable එකක්,:yes:
මට ඔනි එකට හරි යන software එකක්, දන්නවා නම් කියන්න මොකක්ද හොද software එක කියලා...අනික තමයි Hyhundai Accent car එක diagnose කරන්න පුලුවන් වෙන්න ඔනි:yes:...pls