කට්ටියම Title එක දැකල පුදුම උනාද..

මේක තමා ලගදි එන්න තියන අලුත්ම බාන්ඩේ..
නම තමා Motorola Atrix 4G..

Motorola කීවම ටිකක් අප්සට්ද..ඒ උනාට සුපිරි බඩුවක්..

මෙක තමා යාලුවනේ laptop එකක් ගානට හදලා තියන මුල්ම smartphone එක..

මෙකේ qHD display එකක් තියනවා..
24-bit graphics සප් එකක් තියනවා..
NVIDIA Tegra 2 (Dual-Core 1GHz Cortex A9 + GeForce ULP) processor එකක් තියෙන්නේ..

තවද HSPA+ at 14.4 Mbps වේගයක් සහිතයි..
1GB DDR2 RAM එකක් තියෙන්නේ..
අනෙකුත් smartphone වල මෙන් 16GB Internal memory with microSD expansion support
5.0MP camera with Dual LED Flash supporting 4x Digital Zoom and Auto Focus
720p video capture @ 30fps (Full 1080p video capture will be supported via Software upgrade post-launch)වගේ එවත් තියනවා..

තව මෙකේ built-in Fingerprint scanner එකකුත් තියනවා..
[මාරයි නෙද..
]
මෙකේ O.S.එක android..
ඔන්න බලන්නකො යාලුවනේ මෙකේ Promo video එක..
gsm arena වෙත යැමට..
http://www.gsmarena.com/motorola_atrix_4g-3708.php
motorola web site වෙත යැමට..
http://www.motorola.com/Consumers/US-EN/Consumer-Product-and-Services/Mobile-Phones/Motorola-ATRIX-US-EN
පොස්ට් එක හොදයි නම් ස්තිති කරල කමෙන්ටුවක් දාල යන්න යාලුවනේ..

]මෙකේ O.S.එක android..

)