smartphone with capability of fully functional laptop

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    කට්ටියම Title එක දැකල පුදුම උනාද..:confused::confused:
    මේක තමා ලගදි එන්න තියන අලුත්ම බාන්ඩේ..:)

    motorola-atrix-4g.jpg


    නම තමා Motorola Atrix 4G..:baffled::baffled:
    Motorola කීවම ටිකක් අප්සට්ද..ඒ උනාට සුපිරි බඩුවක්..:yes::yes:
    මෙක තමා යාලුවනේ laptop එකක් ගානට හදලා තියන මුල්ම smartphone එක..:cool::cool:

    motorola_atrix_4g_front.jpg


    මෙකේ qHD display එකක් තියනවා..
    24-bit graphics සප් එකක් තියනවා..
    NVIDIA Tegra 2 (Dual-Core 1GHz Cortex A9 + GeForce ULP) processor එකක් තියෙන්නේ..:):cool:
    තවද HSPA+ at 14.4 Mbps වේගයක් සහිතයි..
    1GB DDR2 RAM එකක් තියෙන්නේ..:)
    අනෙකුත් smartphone වල මෙන් 16GB Internal memory with microSD expansion support
    5.0MP camera with Dual LED Flash supporting 4x Digital Zoom and Auto Focus
    720p video capture @ 30fps (Full 1080p video capture will be supported via Software upgrade post-launch)වගේ එවත් තියනවා..:):)
    තව මෙකේ built-in Fingerprint scanner එකකුත් තියනවා..:shocked:[මාරයි නෙද..:cool::cool:]
    මෙකේ O.S.එක android..

    ඔන්න බලන්නකො යාලුවනේ මෙකේ Promo video එක..



    gsm arena වෙත යැමට..
    http://www.gsmarena.com/motorola_atrix_4g-3708.php

    motorola web site වෙත යැමට..
    http://www.motorola.com/Consumers/US-EN/Consumer-Product-and-Services/Mobile-Phones/Motorola-ATRIX-US-EN

    පොස්ට් එක හොදයි නම් ස්තිති කරල කමෙන්ටුවක් දාල යන්න යාලුවනේ..:):)
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    පොස්ට් එක හොදයි නම් ස්තිති කරල කමෙන්ටුවක් දාල යන්න යාලුවනේ..:):)

    ස්තිති යාලුවා :):)
    රෙප් දුන්නාාාාාා