somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
එයා පරණ මෙම්බර් කෙනෙක් ඒක චාටර් කරගෙන අළුත් එකක් හදාගෙන එනවා කියලා ඔය කියන්නේ:lol:(මම වැරදියට තේරුම් ගත්තානම් සමාවන්න)

:eek:

mu mona bambuwak kiyalada manda.. :lol:
mama tag dammalu uge ID ekak gana... yako mama thama danne na uge parana ID eka oya kiyana ekamada kiyala.. :P

anika MOD gen hari ADMIN gen hari ahuwa nam kiyayi mama dapu recent tags monada kiyala :D :rofl:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    :lol::lol: තමන් දන්නවනේ ඒක නේද...Renesas ෆේක් එකකින් ආවත් නැතත් උඹ ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා තියෙන විදිහ ඒකට අදාළ නෑ නේද:nerd::dull:

    අනික උඹ හොඳටම දන්නවනේ සචී කියන්නේ කෙල්ලෙක් කියලා:P

    පී.ඇස් : මේ ත්‍රෙඩ් එක වැඩකට නෑ දැන්.. ත්‍රෙඩ් ස්ටාට් කරපු එකාට ඕනි දේ උනානේ..මම යමි මේකෙන්..

    wht do U feel ne
    paw ara asarani Sachi
    ae kellata polling danna katha karapu un dan ae asarana kellage thread asse ringala top poster wenna dagalanawa :rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මම සචීව personally දන්නවා දැන්, ඒකාලේ දන්නේ නෑනේ.. එයත් ඇවිල්ලා වැඩිකාලයක් නෑ..
    පස්සේ දැනගත්තේ සෝමේ කියන එකයි Renesas කාලකන්නි වැඩකරා කියලා
    නිකන් අදාල නැති දේවල් කියලා දුවන්න එපා බන්, නොකියම හිටපන්
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    thawa 1kak Some inna dawas wala Some Some kiya kiya passen giya kattiya
    dan Some'ta baninawa , ehama baninna un katha karanne katenda kiyala sakai

    some kiyanne ela kollek :yes: mama u gana dannawa. habai mehemath deyak thiyenawa. mama danne naha fake ID walin awada kiyanna :no: mata ahu una thanadi Fake untanam patta banili banala thiyenawa. e athare some hitiyath karanna deyak naha :no: matanam EK eke thawa ekekta mona hari kiyanakota hithata upst. EK eka hinassanna hitapu ekama pusa thamai some. :yes:
    meke godak aya aluthenuth enawa. parana ayath innawa, bt samaharunta mula amaqthaka wenawa. :sorry: eka ithin eka ekkenage hati ne. :confused:

    somadasa kohe forum wala hitiyath no prob. Ek ekata aye awath kamak naha ..
    mokada EK eka No 1 Forum ekak. :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wht do U feel ne
    paw ara asarani Sachi
    ae kellata polling danna katha karapu un dan ae asarana kellage thread asse ringala top poster wenna dagalanawa :rofl:
    :shocked::lol::lol:

    අදාළ නැතිනිසා මුකුත් කියන්නේ නෑ..අදාළ එක්කෙනාට කියන්නේ වැඩිය කියවලා අනික් ලින්ක් එලියට දාගන්න එපා
    4.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මම වැරදි පඳුරට වගේ ගල ගහල තියෙන්නෙ...:(:(:(

    Pls කට්ටිය මෙතන බැන රන්ඩු කරගන්න එක නවත්තන්න...:no::no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    wht do U feel ne
    paw ara asarani Sachi
    ae kellata polling danna katha karapu un dan ae asarana kellage thread asse ringala top poster wenna dagalanawa :rofl:

    ඒකේ ටොප් පෝස්ටර් මම නෙමෙයි,

    උඹ පුළුවන් නම් එළකිරි එකේ එකදෙයකින් හරි ටොප් වෙයන් බන්,:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol: තමන් දන්නවනේ ඒක නේද...Renesas ෆේක් එකකින් ආවත් නැතත් උඹ ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා තියෙන විදිහ ඒකට අදාළ නෑ නේද:nerd::dull:

    අනික උඹ හොඳටම දන්නවනේ සචී කියන්නේ කෙල්ලෙක් කියලා:P

    පී.ඇස් : මේ ත්‍රෙඩ් එක වැඩකට නෑ දැන්.. ත්‍රෙඩ් ස්ටාට් කරපු එකාට ඕනි දේ උනානේ..මම යමි මේකෙන්..

    :lol: pissuda ban ee thread wala mona unat anna FUN

    dan koheda ehema fun :s
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම සචීව personally දන්නවා දැන්, ඒකාලේ දන්නේ නෑනේ.. එයත් ඇවිල්ලා වැඩිකාලයක් නෑ..
    පස්සේ දැනගත්තේ සෝමේ කියන එකයි Renesas කාලකන්නි වැඩකරා කියලා
    නිකන් අදාල නැති දේවල් කියලා දුවන්න එපා බන්, නොකියම හිටපන්
    :lol::lol: දුවන්නේ නෑ.. ඉතින් අර දෙන්නා කරපු කාලකන්නි වැඩ වලට ඇයි ඔයා ෆෝන් නම්බර් හොය හොය පෝලිම් දාන්න ගියේ:P

    මතක නැද්ද ඔය ලින්ක් ෆීලින් බුක් එකේ එලියට එද්දිත් ඔය කියවපුවා කියන්න තිබ්බනේ.. එතන වුන දේ මතක ඇතිනේ:P:P
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    මම වැරදි පඳුරට වගේ ගල ගහල තියෙන්නෙ...:(:(:(

    Pls කට්ටිය මෙතන බැන රන්ඩු කරගන්න එක නවත්තන්න...:no::no::no:
    අවුලක් නෑ බං.... සෑහෙන කාලෙකින් මේවගේ උනුසුම් මොහොතක් ආවේ:lol:
     
    Status
    Not open for further replies.