(Ek Radio) 2011 Feb 01- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින මන්දිරේ කෙසේ වෙතත් මට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ එහෙම හිටියොත් කවුරුහරි....

    දැනටමත් ඔයාට සෑහෙන්න තර්ජන එල්ල වෙනව වගේ :lol::lol:

    Kude Kudu:P

    eeka thamai. kochchara kattak kaala da ithin Dreams oova hadanne. eeka nisaa ithin bahuvachana honda nae needa? :lol:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348514 said:
    දෙකම නෙවි.....සිල්වත් කියලයි ඔප්පු කරන්න කිවුවෙ......:P

    මන් මන් මන් සිල්වත් ඉතිං....කියුවම මදිද....ඒක මුද්දරයක් උඩ අත්සන ගහලා දෙන්නද කියන්නේ....
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    දැනටමත් ඔයාට සෑහෙන්න තර්ජන එල්ල වෙනව වගේ :lol::lol:

    eeka thamai. kochchara kattak kaala da ithin Dreams oova hadanne. eeka nisaa ithin bahuvachana honda nae needa? :lol:

    තර්ජන කරනවද ඩ්‍රිම්ස් අයියා.....හනේ නෑ කියන් නෑ ඉතිං.......දන්නෝ දනිති....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මන් මන් මන් සිල්වත් ඉතිං....කියුවම මදිද....ඒක මුද්දරයක් උඩ අත්සන ගහලා දෙන්නද කියන්නේ....

    පිස්සුද......... නමම evildoer ..... මුද්දර උඩ අත්සන් කලත් බෑ නෙව පිලිගන්න ඉතින්...... :rofl::rofl::rofl::rofl::rofl:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348564 said:
    පිස්සුද......... නමම evildoer ..... මුද්දර උඩ අත්සන් කලත් බෑ නෙව පිලිගන්න ඉතින්...... :rofl::rofl::rofl::rofl::rofl:

    අහ් නම එහෙම උනා කියලා පුද්ගලයත් එහෙමද......හරි එහෙනම් ඔයා සුදු රෝසලු....ඒක නෙමේ ඔයා සුදුද...රෝසද....කොල්ලක්ද....කෙල්ලෙක්ද....පොඩ්ඩක් ඒක කියන්නකෝ....නමින් කවුද කියන්න බැහැනෙ...
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අහ් නම එහෙම උනා කියලා පුද්ගලයත් එහෙමද......හරි එහෙනම් ඔයා සුදු රෝසලු....ඒක නෙමේ ඔයා සුදුද...රෝසද....කොල්ලක්ද....කෙල්ලෙක්ද....පොඩ්ඩක් ඒක කියන්නකෝ....නමින් කවුද කියන්න බැහැනෙ...

    මාව දන්න කට්ටිය හොඳට දන්නවෝ........... ඉතින් අවුලක් වෙන්නෙ නෑ...... :lol:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348597 said:
    මාව දන්න කට්ටිය හොඳට දන්නවෝ........... ඉතින් අවුලක් වෙන්නෙ නෑ...... :lol:

    මාවත් දැනුවත් කරන්නකෝ ඉතිං...මටත් අවුලක් වෙන්නේ නෑ එතකොට....මල් අගය කරන අය අපිත්...
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මාවත් දැනුවත් කරන්නකෝ ඉතිං...මටත් අවුලක් වෙන්නේ නෑ එතකොට....මල් අගය කරන අය අපිත්...

    අපෝ....... මම නෑ මල් කතා වලට evildoer සහෝ... :lol::lol: කලාතුරකින් තමයි නිවාඩුවක් ලැබුනත්..... :(