සිහින මන්දිරේ කෙසේ වෙතත් මට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ එහෙම හිටියොත් කවුරුහරි....
දැනටමත් ඔයාට සෑහෙන්න තර්ජන එල්ල වෙනව වගේ


Kude Kudu
eeka thamai. kochchara kattak kaala da ithin Dreams oova hadanne. eeka nisaa ithin bahuvachana honda nae needa?

සිහින මන්දිරේ කෙසේ වෙතත් මට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ එහෙම හිටියොත් කවුරුහරි....


Kude Kudu

සුදු රෝස;9348514 said:දෙකම නෙවි.....සිල්වත් කියලයි ඔප්පු කරන්න කිවුවෙ......![]()
දැනටමත් ඔයාට සෑහෙන්න තර්ජන එල්ල වෙනව වගේ
eeka thamai. kochchara kattak kaala da ithin Dreams oova hadanne. eeka nisaa ithin bahuvachana honda nae needa?![]()
මන් මන් මන් සිල්වත් ඉතිං....කියුවම මදිද....ඒක මුද්දරයක් උඩ අත්සන ගහලා දෙන්නද කියන්නේ....





සුදු රෝස;9348564 said:පිස්සුද......... නමම evildoer ..... මුද්දර උඩ අත්සන් කලත් බෑ නෙව පිලිගන්න ඉතින්......![]()
අහ් නම එහෙම උනා කියලා පුද්ගලයත් එහෙමද......හරි එහෙනම් ඔයා සුදු රෝසලු....ඒක නෙමේ ඔයා සුදුද...රෝසද....කොල්ලක්ද....කෙල්ලෙක්ද....පොඩ්ඩක් ඒක කියන්නකෝ....නමින් කවුද කියන්න බැහැනෙ...

සුදු රෝස;9348597 said:මාව දන්න කට්ටිය හොඳට දන්නවෝ........... ඉතින් අවුලක් වෙන්නෙ නෑ......![]()
මාවත් දැනුවත් කරන්නකෝ ඉතිං...මටත් අවුලක් වෙන්නේ නෑ එතකොට....මල් අගය කරන අය අපිත්...

කලාතුරකින් තමයි නිවාඩුවක් ලැබුනත්..... 