සමහර කොල්ලන් එයාලගෙ girlfriendsla ගැන මෙහෙම හිතනවා ඇති නේද? 
ELAKIRI එකේ අයත් එහෙමද හිතන්නේ
අන්තිමේදි ඉතින් මේක තමා වෙන්නෙ

comment එකක් දාමු බලන්න
සමහර කොල්ලන් එයාලගෙ girlfriendsla ගැන මෙහෙම හිතනවා ඇති නේද? 

අපි බලාපොරොත්තු වෙන ආදරය අපිට නොලැබෙන්න හේතුව..
අපි ගැන ආදරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති චරිතයකට ආදරය කිරිම..
ඒත් අපි දන්නේ නෑ..
අපි ගැන ආදරයෙන් බලාපොරොත්තුවෙන් චරිතයක් අපි වෙනුවෙන්
වග බලාගෙන ඉන්න විත්තිය..
ඒ දේ තේරුම් ගන්න බැරි වුනා නම් තමයි..
ජිවිතයේ අපිට දුකෙන් ජිවත් වෙන්න වෙන්නේ..![]()
.ape EK eke samahara aya athi bokkenma adaraya karana aya
අපි බලාපොරොත්තු වෙන ආදරය අපිට නොලැබෙන්න හේතුව..
අපි ගැන ආදරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති චරිතයකට ආදරය කිරිම..
ඒත් අපි දන්නේ නෑ..
අපි ගැන ආදරයෙන් බලාපොරොත්තුවෙන් චරිතයක් අපි වෙනුවෙන්
වග බලාගෙන ඉන්න විත්තිය..
ඒ දේ තේරුම් ගන්න බැරි වුනා නම් තමයි..
ජිවිතයේ අපිට දුකෙන් ජිවත් වෙන්න වෙන්නේ..![]()

machan mulinma kiyanna one me post eka joke ekata damme serious ganna epa.ape EK eke samahara aya athi bokkenma adaraya karana aya
api gana adarayak denna balaporottu wenne nati charithayakata unath hodatama adaraya karawanam eyat apita hodin adaraya karawi
Kollakk kellak eakkeee monaa reason eakataa hari breakup unoth eaketee ....kollatee ballakk taa wagee binewwaaaaa......
kellakk kollak eakke breakup unoth eakatath banum ahannaa onaaa apii kolloooo....ethakotath kellaa hariii...
![]()
seriuz love karala ... anthimate apita boot thamaiii![]()
maxxa macho...
ela ela machan..
maxxa
fatta ahh......