Girlfriend ගැන

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113

    :) සමහර කොල්ලන් එයාලගෙ girlfriendsla ගැන මෙහෙම හිතනවා ඇති නේද? :)

    ELAKIRI එකේ අයත් එහෙමද හිතන්නේ :P

    realthoughtsofguys01.jpg

    realthoughtsofguys02.jpg

    realthoughtsofguys03.jpg

    realthoughtsofguys04.jpg

    අන්තිමේදි ඉතින් මේක තමා වෙන්නෙ:rofl:

    realthoughtsofguys05.jpg

    comment එකක් දාමු බලන්න:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි බලාපොරොත්තු වෙන ආදරය අපිට නොලැබෙන්න හේතුව..
    අපි ගැන ආදරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති චරිතයකට ආදරය කිරිම..
    ඒත් අපි දන්නේ නෑ..
    අපි ගැන ආදරයෙන් බලාපොරොත්තුවෙන් චරිතයක් අපි වෙනුවෙන්
    වග බලාගෙන ඉන්න විත්තිය..
    ඒ දේ තේරුම් ගන්න බැරි වුනා නම් තමයි..
    ජිවිතයේ අපිට දුකෙන් ජිවත් වෙන්න වෙන්නේ.. :(
     
    • Like
    Reactions: Chooty malli

    machan mulinma kiyanna one me post eka joke ekata damme serious ganna epa:no:.ape EK eke samahara aya athi bokkenma adaraya karana aya:yes:
    api gana adarayak denna balaporottu wenne nati charithayakata unath hodatama adaraya karawanam eyat apita hodin adaraya karawi
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,448
    6,623
    113
    Land of Lions

    seriuz love karala ... anthimate apita boot thamaiii :(:(:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,448
    6,623
    113
    Land of Lions
    Kollakk kellak eakkeee monaa reason eakataa hari breakup unoth eaketee ....kollatee ballakk taa wagee binewwaaaaa......

    kellakk kollak eakke breakup unoth eakatath banum ahannaa onaaa apii kolloooo....ethakotath kellaa hariii...
    :(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mulinma kiyanna one me post eka joke ekata damme serious ganna epa:no:.ape EK eke samahara aya athi bokkenma adaraya karana aya:yes:
    api gana adarayak denna balaporottu wenne nati charithayakata unath hodatama adaraya karawanam eyat apita hodin adaraya karawi

    ඔව්, යාලුවා..
    ඒ ගැන මම දුක් වුනේ නෑ..
    මට හිතුන දෙයක් මම කිව්වේ..

    බොහෝ දෙනෙක් ආදරය හරියට වටහා ගෙන නෙවෙයි කටයුතු කරන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kollakk kellak eakkeee monaa reason eakataa hari breakup unoth eaketee ....kollatee ballakk taa wagee binewwaaaaa......

    kellakk kollak eakke breakup unoth eakatath banum ahannaa onaaa apii kolloooo....ethakotath kellaa hariii...
    :(:(:(

    බොහෝ කෙල්ලො මචන් ආදරය කරන්න යන්නේ..
    ජනප්‍රිය චරිතයක් වටායි..
    ඒත් ඒ අය ඒ ජනප්‍රිය චරිතයෙන් පිඩනයට අසරණයට පත් වුනාම තමයි..
    ඒ කෙල්ලොන්ට තේරුම් යන්නේ..

    මට ආදරේ කරපු කොල්ලාට ආදරේ කරලා තිබ්බා නම් මේ වගේ දෙයක් වෙන්නේ නෑ කියලා..
    කෙල්ලෝ ඒ වගේ සිදුවිමකට මුහුණ දුන්නාම..
    බොරුවට හඩා වැලපෙනවා..
    ඒකයි කෙල්ලොන්ගේ ස්වභාවය..

    යමක් කරන්න කලින් හිතන්න පතන්න යන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    seriuz love karala ... anthimate apita boot thamaiii :(:(:(

    මෙහෙමයි මචන්..
    අපි කැමැති නෑ නේ.. කෙල්ලෙක් දුකෙන් ඉන්නවා
    බලාගෙන ඉන්න..
    ඉතින් ඒ හින්දායි.. අපි බොක්කෙන් ම ඒ කෙල්ලට
    ආදරේ කරන්නේ.. ඒ කෙල්ලට දුකක් නොදි..
    ඒත්.. ඒ කෙල්ල

    අපේ ආදරය හරියට තේරුම් ගන්න බැරි චරිතයක් නම්..
    තව දුරටත් ඒ කෙල්ලත් එක්ක ඉන්න එකේ තේරුමක් නෑ..