somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

BUB123

Member
Jan 27, 2010
1,299
161
0
ගලක් උඩ
:dull: so this is what you want
show dat you got 2 IDs and post whatever you want with those :nerd:
hope i dont wanna answer for your soo dumb questions anymore, cz GT is answering you :D

maybe this is a worst ending or maybe a happy ending :)
u have no idea what i want...
and did i ask anything here u to answer?:rofl:
What GT told me leave it for us...u take care bout ur own business
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    rules means a joke to you...?:eek:
    :lol: මගෙ පෝස්ට් වල පෝලිම් දාන ඒවා ස්පෑම් කරලා තමන්ගේ ඒවා පබ්ලිෂ් කර ගන්න ඒවා නෑ.. මම හිතන්නේ ඒවත් අයිතියි රූල්ස් වලට...මට හිනා ගිය් ඔයාගේ ඒවා කෝ කියලා.. කලින්ම මේක නවත්තන්න හැදුවම කවුද කිව්වේ නිකන් බොරු කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා කියලා.:eek:.සෝ උඹට ඒවට උත්තර දුන්නම ඒවගෙන් හැංගිලා ඉඳලා ජී.ටී ආවම හොඳ එකා වෙනවා නේද:P

    සෝමේ නෙමෙයි මොකා ආවත් නාවත් මට වැඩක් නෑ ෆන් එකක් ගන්න විතරයි අපි එන්නේ... මේ ෆෝරම් ලයිෆ් එක රියල් ලයිෆ් එක කර ගන්න නෙමෙයි:P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    eka tamai ko me some maama... eyata moko une.. mona unath honda member kenek
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    i dnt feel like posting much these days
    coz right nw i see lot of shit around
    as i said be4 i do belongs to de so called elite grp machan
    i h'v never felt left behind :P

    you have already posted a lot my friend so nothing like you dont feel like posting. :D

    And remember ppl can feel elite or even supernatural themselves hehe but when it comes to reality it might even give them a shock to know who they really are. ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol: මගෙ පෝස්ට් වල පෝලිම් දාන ඒවා ස්පෑම් කරලා තමන්ගේ ඒවා පබ්ලිෂ් කර ගන්න ඒවා නෑ.. මම හිතන්නේ ඒවත් අයිතියි රූල්ස් වලට...මට හිනා ගිය් ඔයාගේ ඒවා කෝ කියලා.. කලින්ම මේක නවත්තන්න හැදුවම කවුද කිව්වේ නිකන් බොරු කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා කියලා.:eek:.සෝ උඹට ඒවට උත්තර දුන්නම ඒවගෙන් හැංගිලා ඉඳලා ජී.ටී ආවම හොඳ එකා වෙනවා නේද:P

    සෝමේ නෙමෙයි මොකා ආවත් නාවත් මට වැඩක් නෑ ෆන් එකක් ගන්න විතරයි අපි එන්නේ... මේ ෆෝරම් ලයිෆ් එක රියල් ලයිෆ් එක කර ගන්න නෙමෙයි:P

    ඔයා සෝමදාසගෙන් සචීට පනිනවනේ, ස්පෑම් කරේ උඹනේ පරණ පෝස්ට් දාලා
    කියන්න දෙයක් නැතිවුනාම අදාල නැති ඒවා කියනවා:lol::lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    u have no idea what i want...
    and did i ask anything here u to answer?:rofl:
    What GT told me leave it for us...u take care bout ur own business

    so pls..would you mind your business too :D
    and i know what are you intentions and the intentions of others :rofl:

    anyway good luck for your future..
    doesnt seems like to the asses like you, deserves a better future...
    try to be a man men :P
    GN
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොල් .. මොකො මෙ වෙන්නෙ .. සොමෙ ගියාට එයාගෙ පොන්ටියො ඉතුරු කරලනෙ :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයා සෝමදාසගෙන් සචීට පනිනවනේ, ස්පෑම් කරේ උඹනේ පරණ පෝස්ට් දාලා
    කියන්න දෙයක් නැතිවුනාම අදාල නැති ඒවා කියනවා:lol::lol:
    :lol: ඇත්තද මමද ස්පෑම් කලේ අර ශම්මිගේ සීන් එක දැම්මේ අම වෙන්න ඇති එහෙනම්.. යකෝ හැමදාම මොකක්හරි උනාම නැට්ට් පු** ගහගෙන දුවලා ඇඩ්මින් ආවම සුදනා වෙන්න හදන්න එපා:dull::nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ithin p*ko Somadasa da ma thread 1ka start kare
    nikan p*ka nodi pala

    Umbawa 1 click ban kalla danna puluwan umba methana katawath loku na.
    Namuth poddak una wadi gobbayek nisa una bassa ganna chance ekak denne. hehe
    Rules balala katha karapan nikan gobba show danne nathuwa.
     
    • Like
    Reactions: prabo22

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එතකොට උයත් ඒ කාලේ සෝමෙත් එක්ක සෙට් වෙලා අනිත් අයට පෝලිම් දාන්න කතා කලේ මතක නැද්ද...හොයන්නෙනම් අනිත් උන්ගේ කුනු.. ඒත් තමන්ගේ මල්ලේ:lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol: මගෙ පෝස්ට් වල පෝලිම් දාන ඒවා ස්පෑම් කරලා තමන්ගේ ඒවා පබ්ලිෂ් කර ගන්න ඒවා නෑ.. මම හිතන්නේ ඒවත් අයිතියි රූල්ස් වලට...මට හිනා ගිය් ඔයාගේ ඒවා කෝ කියලා.. කලින්ම මේක නවත්තන්න හැදුවම කවුද කිව්වේ නිකන් බොරු කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා කියලා.:eek:.සෝ උඹට ඒවට උත්තර දුන්නම ඒවගෙන් හැංගිලා ඉඳලා ජී.ටී ආවම හොඳ එකා වෙනවා නේද:P

    සෝමේ නෙමෙයි මොකා ආවත් නාවත් මට වැඩක් නෑ ෆන් එකක් ගන්න විතරයි අපි එන්නේ... මේ ෆෝරම් ලයිෆ් එක රියල් ලයිෆ් එක කර ගන්න නෙමෙයි:P
    wedak ne ban kiyala...
    migara online life real aran balamu monawada wenne kiyala...
    migara tikak parissamen katha karapan...
    uba online kiyana karana dewal personal ubata gewanna thatwayak uda kara ganna epa...
     
    Status
    Not open for further replies.