somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :oo: kiyewwa kiyewwa :rofl: eth itin kattiya kiyana paliyatama waradi kaarayek kiyala piliganna baane. mama danna widiyata some maama hondai. so itz a loss his disappearance :(
    some hoda member kenek venna puluwan e davas vala hoda active member kenek .. vate hitiya kaatiyage varadda thama .. :baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය ටැග් දාලා තියෙන්නත් උඹනේ බන්:lol::lol:
    මම නම් මොඩ් කෙනෙක් නෙමෙයි, උඹට කොහොමත් එළකිරි එකේ ඇඩ්මින්ව මොඩ්ල ගැන ලොකු අමාරුවක් නම් තියෙනවා කියලා පේනවා:rofl:
    මොන ටැග්ද උඹ වගේ පොන්සි ආතල් ගන්නේ නෑනේ බං අපි..අහලා බලපන් ලොක්කොබ්ගෙබ් කාගෙද ටැග් කියලා:lol:
    මටනම් අමාරුවක් නෑ මම ඊයේ පෙරේදා දැක්කා වෙන එක්කෙනෙක්ටනම් අමාරුවක් තියෙනවා,,, කපිතාන් හරි නැති උනාම මොකක්ද නැව් කතාවක් කියලා තිබ්බේ..උඹ දන්නේ නෙතිව ඇති ඌ:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    උඹ මම දාන පෝස්ට් ඔක්කොම කියවනවා නේද..? හොඳ ළමයා:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    FB එක ආපහු කියනවා කාටුන්:P
    මෙහෙම කියලා නෑ බන්,
    උඹලට කියපු කෙනාගෙන් අහපන් මොකක්ද කිව්වේ කියලා ඌව මම දන්නවා:lol::lol:
    :lol: අනේ පිටි අනන පොන්ස්... අනික් දවසේ කතාවට වරෙන් ඇඩ්මින් පිටි පස්සෙ හැංගෙන්න බලන් එන්නේ නැතුව.. තෝ වගේ උන් ඕන තරම් දැකලා තියෙනවා..හෙට එන්නම් සෙම්පති:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo: kiyewwa kiyewwa :rofl: eth itin kattiya kiyana paliyatama waradi kaarayek kiyala piliganna baane. mama danna widiyata some maama hondai. so itz a loss his disappearance :(

    yep wenna puluwan
    nopenee yamata hethuwak thiyenawa
    eka me trd eke kiyala thiyenne
    anyway elakiri maxza:)
    7.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol: අනේ පිටි අනන පොන්ස්... අනික් දවසේ කතාවට වරෙන් ඇඩ්මින් පිටි පස්සෙ හැංගෙන්න බලන් එන්නේ නැතුව.. තෝ වගේ උන් ඕන තරම් දැකලා තියෙනවා..හෙට එන්නම් සෙම්පති:P

    ඇඩ්මින් මගේ කව්ද බන් එයාට කවුරුත් එකයි, හැබැයි උඹලා වගේ වැඩකට නැති එවුන්ව නම් එයා ගනන් ගන්නේ නෑ...
    හොඳ ත්‍රෙඩ් එකක් දාලා හිටපන් හෙට ඉඳන්වත්:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ මම දාන පෝස්ට් ඔක්කොම කියවනවා නේද..? හොඳ ළමයා:lol::lol:
    ඒ උයාද:shocked::shocked: දැන් කාටද එතකොට ඇඩ්මින් ගැන ප්‍රශ්ණ තියෙන්නේ මටද:lol::lol::P

    ඇයි උඹ අර ඒ කාලේ චීත්තේ උස්සගෙන වෙන සයිට් වල හැම තිස්සෙම බලන් හිටියේ ඒකේ උන් දාන පෝස්ට්..:P දයාවති වැඩ කරන්නේ මම නෙමෙයි උඹ... ඇඩ්මින් නැති වෙලාවට කුක්කා වගේ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇඩ්මින් මගේ කව්ද බන් එයාට කවුරුත් එකයි, හැබැයි උඹලා වගේ වැඩකට නැති එවුන්ව නම් එයා ගනන් ගන්නේ නෑ...
    හොඳ ත්‍රෙඩ් එකක් දාලා හිටපන් හෙට ඉඳන්වත්:rofl:
    හා.. කෙල්ලෙක්ට පෝලිමක් දාන එකක් දාන්නම්.. උඹ ඇවිල්ලා රිප්ලයි කරපන්..
    කෙල්ලෙක්ටද කොල්ලෙක්ටද:shocked::shocked::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙන්න පොයින්ට් එකට කතා කරන එකා..පෙන්නපන්කෝ මම කරපු චොර වැඩක්..ෆේස්බුක් සීන් එක ගැන කිව්වනේ... ඒක චාටර් වැඩක් නෙමෙයිද.. උඹ කරපු ගූ වැඩ උඹටම මතක නැතිව ඇති නේද..චැට් එකේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා කියපුව පොන්සි වැඩ නෙමෙයිනේ:lol::P
    ලෝ එව්වා මතකනම් ඒ කලේ උඩ පැනගෙන දිපු එවුන්ට අද මෙහෙම කතා කොරයිද?:eek::lol::rofl::P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    yep wenna puluwan
    nopenee yamata hethuwak thiyenawa
    eka me trd eke kiyala thiyenne
    anyway elakiri maxza:)
    7.gif
    :eek: monawada nopenee giye :shocked::eek::oo:
    yep elakiri rocks ;) :D becuz of itz members.:):) they can make it better or worse
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ උයාද:shocked::shocked: දැන් කාටද එතකොට ඇඩ්මින් ගැන ප්‍රශ්ණ තියෙන්නේ මටද:lol::lol::P

    ඇයි උඹ අර ඒ කාලේ චීත්තේ උස්සගෙන වෙන සයිට් වල හැම තිස්සෙම බලන් හිටියේ ඒකේ උන් දාන පෝස්ට්..:P දයාවති වැඩ කරන්නේ මම නෙමෙයි උඹ... ඇඩ්මින් නැති වෙලාවට කුක්කා වගේ:lol::lol:
    ai meya admin kenek ne...:shocked:
    :lol:
    migarage.saddei goo gadai.balamu ididriyta migara kocchara durata raga paida kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ උයාද:shocked::shocked: දැන් කාටද එතකොට ඇඩ්මින් ගැන ප්‍රශ්ණ තියෙන්නේ මටද:lol::lol::P

    ඇයි උඹ අර ඒ කාලේ චීත්තේ උස්සගෙන වෙන සයිට් වල හැම තිස්සෙම බලන් හිටියේ ඒකේ උන් දාන පෝස්ට්..:P දයාවති වැඩ කරන්නේ මම නෙමෙයි උඹ... ඇඩ්මින් නැති වෙලාවට කුක්කා වගේ:lol::lol:

    Uba Kohomei Danne Mans Wena Sites Diha Balan Hitiya Kiyala:shocked::shocked:
    Ubata Diwes Thiyenawada
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලෝ එව්වා මතකනම් ඒ කලේ උඩ පැනගෙන දිපු එවුන්ට අද මෙහෙම කතා කොරයිද?:eek::lol::rofl::P
    :lol::lol: මෙයාට මෙයාගේ ඉතිහාසේ මතක නෑ අනික් හැම එකාගෙම මතකයි.. වෙන සයිට් වල පැල පදියම් වෙලා පෝස්ට් දාලා නම එලි උනාම් ඒවා මකන්න කියලා දාපු එකා අද ඒවා නෑ කියනවා...:lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ උයාද:shocked::shocked: දැන් කාටද එතකොට ඇඩ්මින් ගැන ප්‍රශ්ණ තියෙන්නේ මටද:lol::lol::P

    ඇයි උඹ අර ඒ කාලේ චීත්තේ උස්සගෙන වෙන සයිට් වල හැම තිස්සෙම බලන් හිටියේ ඒකේ උන් දාන පෝස්ට්..:P දයාවති වැඩ කරන්නේ මම නෙමෙයි උඹ... ඇඩ්මින් නැති වෙලාවට කුක්කා වගේ:lol::lol:

    හා.. කෙල්ලෙක්ට පෝලිමක් දාන එකක් දාන්නම්.. උඹ ඇවිල්ලා රිප්ලයි කරපන්..
    කෙල්ලෙක්ටද කොල්ලෙක්ටද:shocked::shocked::lol::lol:

    ඇඩ්මින් ගැන උඹට ගොඩක් ප්‍රශ්න තියෙනවානේ:lol::lol:
    ඔයාට ගැලපෙන්නේ පෝලිම් දාන ත්‍රෙඩ් තමයි, එල හෙට දාන්න:rofl:
     
    Status
    Not open for further replies.