එහෙමද එතකොට ඔයා කවි ඉස්සුවෙම නෑ... වෙන අයි.ඩී වලින් ඇවිත් උඹවම ප්‍රමෝට් කරගන්න ගියෙම නෑ...


එතකොට කවුරුත් සියඹලා ගෙනාවෙම නැද්ද ගෝනිය විතරද ගෙනාවේ

මම කවි හැකර් කෙනෙක්...

උඹට කිව්වනේ මම පි.ඇම් එකක් දාන්න කියලා

නෑ උඹේ පාට්නර් වෙන තැන්වල පෝස්ට් වල තියෙන ඒවා මේකේ දැම්මා..උඹේ දැන ගැනීමට දැම්මේ

මමත් ඒකයි බැලුවේ අර දනුකය කොහොමද ටක්කෙටම කිව්වේ උඹමයි කවි හොරා කියලා

කොහෙට ගහද්දිද බබෝ..
ඉතින් පෙන්නපංකෝ එහෙම බැනලා තියෙන තැනක්

මම නෙට් එක උඩ නැගලා නෑ බරක් වෙන්න.. දැන් බලාගෙන යනකොට කවි උස්සපුවා කරන් ඒවා බරක් නෙමෙයි මේ අපි කරන ඒවා තමයි බර


කුපාඩි වැඩ නොකර ඉන්න කිව්වේ මටත් කවි උස්සන්න කියලද..නැත්නම් උඹ වගේ එක එකාට දිදි පීච්චන් වෙන්න කියලද

උඹේ උපදෙස් තියාගෙන උඹ පිලි පැදපු දවසට මට පී.එම් එකක් එවපන් එතකොට සලකලා බලන්නම්