sirawatada bn .............. MR ta pissune mokata mewa hadanawada![]()

sirawatada bn .............. MR ta pissune mokata mewa hadanawada![]()

Also, UNP eka awoth, ara waradak nokara, Walikada daala enna, ape General wa, nidahas karana nisaa.....
unp or any other party should work with other countries including chinaUNP is the only sane party, that devoloped Sl, D.S like grate leaders were there and they have a good view for the future without selling the country to china
මට තේරෙන හැටියට UNP එකේ ඉන්න ජනතාවග කැමැත්ත ගන්න පුළුවන් නායකයෙක් ඉන්නේ සජිත් විතරයි.
එත් මිනිහට නායක කම ලැබෙයිද දන්නේ නැහැ.
එතකොට UNP එකට චන්දෙ දෙන්න තරම් හේතුවක් නැහැ
J .V .P එකේ යග අදහස් හොඳයි එහෙම උනාට උන් එකට යන ක්‍රමයේ අවුලක් තියෙනවා
අපේ ජෙනරාල් තුමා ඇවිත් UNP එකයි J .V .P එකයි එකතු කරලා පුළුල් සන්ධානයක් හැදුවොත් බලපඔරෝත්තුවක් තියාගන්න පුළුවන්.
මොකද මම තාමත් හිතනවා කලින් තිබුන ජනාධිපතිවරණයේදී කොතැනක හරි වැරද්දක් උනා කියල.
එක නිසා තමයි ආණ්ඩුව මෙච්චර ජෙනරාල් තුමාට බය
මම දන්නවා මේකට වැඩියෙන්ම ප්‍රතිචාර දක්වන කෙනාගේ මානසික මට්ටම.
එය ඉතින් අම්මව use කරලනේ Fried Rice කන්නේ.
එත් මම මේ විදිහට උත්තර දුන්නේ මම කලින් වතාවේදී හැසිරුණ හැටි වැරදියි කියල කිහිප දෙනෙක්ම කිව්වා
මටත් එහෙම හිතෙනවා
නැතුව ඔය පොල් බුරුවට බයේ එහෙම නෙවෙයි.
එය කිව්වා මගේ ගෙදරත් ගිනි තියනවා කියල.
මෙන්න address එක .
පුලුවන්නම් එන්න.
ලිලි මාවත
ජයන්තිපුර
බත්තරමුල්ල
![]()
Warning: Beware of windows8, his uncle Mahinda and their thugs team.

paksha pata newei rata wasiyata ona
rata duyunu karan na
lankaweta lagama thiyana diyunu ratak thamai Singapore
good plan + no corruption thiyanawa nan lankwetath Singapore wage wen na puluwan
Singapore diyunuwe rahasa anduwe horu nathi wima, open economy, good management



අපොයි ඔව්. රවියා සතොස විකුනන් කෑවා.. රනිලයා රජයේ අයතන විකුනලා අයවැය හැදුවා, කොටියට ඔප්පු වලින්ම රටෙන් කෑල්ලක් ලියල දුන්නා... ප්‍රේමදාසය කොටින්ට අයුධ දුන්නා.. ජේ ආර් ජනාදිපතිවරනය තිබ්බෙ නැහැ.. තව ගූ වැඩ ඔනතරම් තියෙන්නේ...
[QUOඨ්E=රෙස්ටර්ට්;9361648][ඹ්][COළ්Oර්=ර්‍එඩ්]මචන්ල කෞරුත් අන්ඩුවෙ ගස කෙම් ගෙන කියල නෙනෙ.පොඩක් හොයල බලන්ඩකො.උන්ප් අකෙත් වෙරඩි අති අත් අන්ඩුව තරම් චටෙර් නෙ.[/COළ්Oර්][/ඹ්][/QUOඨ්E]



පැටියා;9359816 said:හොද නරක සාපේක්ෂයි.
හැම පක්ශෙම හොද නරක තියනවා.
හැබැයි නිදහස් පක්ෂය වේවා පොදු පෙරමුණ වේවා එජනිස වේවා ඔවුන් ගෙනාපු දේශපාලන සංස්කෘතිය වැරදියි.
ඒ කොහොම හරි බලේ ඉන්න උත්සාහ දැරීම. ජනතාව බල්ලො බළල්ලු ගනනට දැමීම. හුදෙක් මැතිවරණ ඉලක්ක කරගත් සංවර්ධනය හා ජනතා සහන.
එජාපෙට එහෙම ගූ ඉතිහාසයක් නෑ
එජාප ආණ්ඩුවක් තියනව ම් අතේ මිටේ සල්ලි තියනවා.
ඔවුන් අදූරදර්ශී තීරණ වලට එලඹිලා නෑ. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ දිනකට දෙකකට ජනතාව රවටන්න හෝ තම හුදු පවුද්ගලික වාසියට රටේ ආර්තිකය පාවා දුන්නෙ නෑ. පවුල පාලනය රජ කරවූයේ නෑ. ඒකාධිපති පාලනයකට රට ලක් කලේ නෑ.
අපේ රටේ බහුතරය බත් පැකට් එකට රුපියල් සීයට කතිරෙ ගහන එවුන්. උං හිතන්නෙ නෑ උන්ගෙ ලමයින්ට.... ලමයින්ගෙ ලමයින්ට යන් කල දසාව ගැන.
පාර්ලිමේන්තුවට යන හරක් උනත් එහෙමමයි. එජනිස ජේෂ්ඨ යැයි කියාගන්නා හරක් රැළට තිබ්බා මහින්ද රාජපක්ෂ මහතා අණ්ඩුක්‍රම වියවස්ථාව වෙන්ස් කරන්න උත්සාහ ගත්ත වෙලාවේ එයට විරුද්ධ වෙන්න. පදවි තානාන්තර ගැන නෙවෙයි ඔවුන්ට හිතන්න කිබ්බෙ අපේ රටේ උපදින මතු පරම්පරාව ගැන. කවදා හෝ දිනක ජනාධිපති පුටුවට පත්වෙන කෙනෙකු ඒකාධිපති ස්වරූපයකින් හැසිරුනොත් අපිට අපේ දරැවන්ට අපේ දරුවන්ගෙ දරුවන්ට මොකද වෙන්නෙ?
කලින් නම් අවුරුදු 12යි. ඔය කාල සීමාව විදේශ ගත වෙලා හෝ පණ බේරාගන්න හැකියි. නමුත් දැං?
කෙනෙක් ජනපති උනොත් මැරෙනකම්ම වූ ජනාධිපති. වැරදි නිවැරදි කරන්න ජනතාවට අවස්ථාවක් නෑ මන්ද ජනාධිපතිට දිනන්න බැරි මැතිවරණ නැති බැවින්.
මේ වගේ දහසකුත් වැරදි නිසා තමා ජනතාව එජනිස ප්‍රතික්ෂේප කරන්නෙ.
තව ඹ්නෙද?