UNP ශ්‍රී ලංකා JVP JNP JHU ... වරෙන්කො ඡන්දෙ ඉල්ලගෙන ... මම දීල යවන්න![]()
Originally Posted by mldarshana
UNP ශ්‍රී ලංකා JVP JNP JHU ... වරෙන්කො ඡන්දෙ ඉල්ලගෙන ... මම දීල යවන්න









කවුරු ආවත් වැඩක් නෑ බං මුන් ඔක්කොම රට කනවා.අපි පාට පාට පිල් වලට බෙදිලා අපේම අය මරා ගන්නවා.එකෙන් වෙන්නේ අපි අපේම ජාතියේ මිනී වල කපගත්ත එක.
නිදහස දින ගත්ත දවසේ ඉදල අපේ රට කරපු එකෙක්වත් ජාතික ප්‍රතිපත්ත්යකට මෙහෙයව්වේ නෑ.
ලොකුම විනාසෙ වුනේ 77න් පස්සේ මොකද මැර දේශපලනය බිහිවුනා.හොරකම් වැඩිවුනා.එදා ඉදන් අද වෙනකල් ඉන්න එවුන් හුරේ කිය කිය මහ ජනතව කඩේ යව යව රට කනවා.
දැන් රට කරන එවුන් හිතන් ඉන්නේ හැමදම බලේ තියෙවි කියලා.හිතේ හැටියට ගස කනවා.හැබයි වැඩක් නොකරන්නෙම නෑ..
කොහොම වුනත් මටනම් මෙ රටෙ දේශපලනය ගැන පහදිමක් නෑ යාලුවනෙ.මං කිවෙ මගෙ අදහස හිත් රිදුන අය ඉන්නවනම් කුමන හෝ පාටකට කඩෙ යන මාත් එක්ක තරහනම් වෙන්න එපා හොඳේ.
මට රතු එලි දන්න එපා..
මංනම් මෙ පාර ඡන්දෙ දාන්නෙ නෑ උදේම ගිහින් අවලංගු කරල එනවා ඕන්.මොකද දෙන්න එකෙක්වත් නෑ මොන පක්ෂෙකවත්..![]()
MATH KARANNA YANNE OKAMAYI BAN MAXXA .........!!!


- Rata kotinta pawa dunna hinda
- Thamath pita rata walata kadeyana hinda
- Ranil wage P dial ekak Paksha nayakaya hinda
- Rate sampath wikunala athal ekata badumila adukarana hinda
- Ranil ge athal katha ahanna asa hinda




අපොයි ඔව්. රවියා සතොස විකුනන් කෑවා.. රනිලයා රජයේ අයතන විකුනලා අයවැය හැදුවා, කොටියට ඔප්පු වලින්ම රටෙන් කෑල්ලක් ලියල දුන්නා... ප්‍රේමදාසය කොටින්ට අයුධ දුන්නා.. ජේ ආර් ජනාදිපතිවරනය තිබ්බෙ නැහැ.. තව ගූ වැඩ ඔනතරම් තියෙන්නේ...
[QUOඨ්E=රෙස්ටර්ට්;9361648][ඹ්][COළ්Oර්=ර්‍එඩ්]මචන්ල කෞරුත් අන්ඩුවෙ ගස කෙම් ගෙන කියල නෙනෙ.පොඩක් හොයල බලන්ඩකො.උන්ප් අකෙත් වෙරඩි අති අත් අන්ඩුව තරම් චටෙර් නෙ.[/COළ්Oර්][/ඹ්][/QUOඨ්E]
good point machan..
එජනිසෙ, හමුදාවේ දහස් ගානක් මරපු කරුණට ඇමතිකම් දුන්නා.. හමුදාවේ කොල්ලෝ මරන්න ආයුද ගෙන්නලා දුන්න කේපී ට රජ සැප දුන්නා..
රට වෙනුවෙන් දිවි නොතකා යුද්දෙට ගිය ජෙනරාල් සරත් ෆොන්සේකා හිරේට දැම්මා,
හෙන දේශප්‍රේමයක් එළියට දැම්මා,දාලා ඉන්දියාවෙන් පොල්,මස්,බිත්තර ගෙන්නුවා.
රටේ රස්සා නැති ලක්ෂගානක් ඉන්නකොට හම්බන්තොට වරායේ වැඩ කරන්න මිනිස්සු චීනෙන් ගෙන්නුවා,පොල් ගෙඩිය 60ට දුන්නා.ඉස්සර ගෙදර අරන් ගිය බඩු මල්ලේ බර වැඩි නිසා ඒක අඩු කරලා දුන්නා.පවුලේ අයට රජයේ උසස් ස්ථාන දුන්නා,(පොඩ්ඩක් බලන්න රටේ වැදගත්,බලයක් තියෙන අමාත්‍යංශ තියෙන්නේ කාටද කියලා)
ජනමාධ්‍ය නිදහස නැතිකරලා දැම්මා.
තව ඕනද මචන් හේතු...




Economical policy...
Diplomatic policy...
අපේ දෙ ගන්න කන්න කියල රටින් ගේන කට්ටිය එකෙ නැහැ.. MR 6 years ඉදල අපේ තනකොලයක් වත් වවල තියෙනවද,, වස්සෙකුටවත් කන්න...
ඔහොම ණය අරගෙන මාත් කරන්නම්කො සංවර්දනේ...
MR තණකොළ වැව්වෙ නැත්තෙ ඌ තණකොළ කන්නෙ නැති නිසා.උඹලට රු 300/-ට පොහොර දුන්නෙ කන තණකොළයක් වවන් කන්න.
උඹලගේ අතේ සල්ලි ගැවසෙනවා අඩුයි නේද? ඔයාලට හරි රස්සාවක් හොයා ගන්න බැහැ නේද? ඔයාලට කටට රහට කන්න බැහ නේද බඩු ගනන් නිසා. එහෙනම් එහෙම කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීලා විරෝධය දක්වන්න
ආණ්ඩුවේ ලොක්කන්ගේ අතේ හොඳට හොර සල්ලි ගැවසෙනවා, ඒ අය හොඳට රස්සා බෙදා ගන්නවා, හොඳට කනවා බොනවා.ඒ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කරමින් සහ හොරකම් කරමින්. ඒක නිසා මුන්ට විරුද්ධව චන්දය දෙන්න.මොන ආණ්ඩුවක් වත් හරියට ඔය අයට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැත්නම් උන්ට විරුද්ධව චන්දය දෙන්න.
මේ FORUM එකේ ගොඩක් අය ඉන්නවා UNP එකට චන්දෙ දෙන අය. මම කැමතියි දැනගන්න ඔය අය UNP එකට චන්දෙ දෙන්නෙ මොන හේතුවක් නිසාද කියලා දැනගන්න. දාන්න ඔයලගෙ comments ?
maath kamathiyi rata winasa karanna dagalana pahara haththakata mun thawa rawatila chande denne mokada kiyala dana ganna.
habayi dan munta raten 1/4 kwath kamathi naha


පැටියා;9371842 said:koheda do 300/=ta pohora dunne?